Herbline by Rashi

Herbline by Rashi

Share

27/09/2021

💐Venivel & Wild Turmeric Day Cream💐

🤦🤦ලස්සන වෙන්න විවිධ ආලේපන ගල්වා රැවටූනු ඔබට වෙනිවැල් අඩංගු මෙම ආලේපන ගල්වා විනාශ වී ගිය සම යතා තත්ත්වයට ලබා ගෙන දිදුළන සමක හිමිකාරිත්වය ලබන්න🤷🤷

🙍🙍 ආයුර්වේද ආලේපන ගල්වා ඔබේ මුහුණ අවපැහැ ගැන් වී ඇත් නම් පැහැපත් කර ගන්න පුළුවන්💁💁

🍃වෙනිවැල්,කස්තුරි කහ, පිණ්ඩ තෙල්,විටමින් B3, විටමින් C, ආබියුටීන් අන්තර්ගත කර් ඇත.අහිතකර හිරු කිරණවලින් ආරක්ෂා කර සම මතුපිට ඇති බිබිලි, දූවිලි හා ආසාදන ඉවත් කර නිරෝගී සමක් ලබාදෙයි.

🙍🙍දේශීය අමු ද්‍රව්‍ය වලින් සැදු මෙම ආලේපන මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නිවැරැදිව භාවිතා කර බලන්න 💁💁

අමතන්න - 0769028210
Whatsapp - 0769028210

26/09/2021

💐Pimple control cleansing milk💐

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.

🌸දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

🌸ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🍃කරාබු නැටි තෙල්, ටී ට්‍රී ඔයිල්, නට් ග්‍රාස් භාවිත කර සාදා ඇති මෙම නිශ්පාදනය සම මතුපිට ආලේප කර විනාඩි තුනක් පමණ තබා සෝදා හරින්න.සතියකට දින 3ක් සවස් කාලයේදී සම හොඳින් පිරිසිදු කරන්න.කරාබු නැටි තෙල් අඩංගු නිසා සුළු දැවිල්ලක් දැනේ.එය සාමාන්‍ය තත්ත්වයකි.

ඔබට භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිය හැක..

මිලදී ගැනීමට වට්සැප් පණිවුඩයක් යොමු කරන්න.
For order please whatsapp 0769028210

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo