Enterprise Marketplace

Enterprise Marketplace

Share

Facilitating easy-to-use, click-and-go widget based business solutions to cater all enterprise requirements with minimum cost to navigate efficiently through an enterprise’s digital transformation journey

31/05/2026

Business එකක් පොඩියට පටන් ගත්තත්, Customers ලට පේන්න ඕනේ ඒක ලොකු Professional Business එකක් වගේ නේද?
එතකොට තමයි එයාලගේ පැහැදීම වැඩි වෙන්නේ.

ඔයාගේ Business එකත් අනිත් අයට වඩා කැපී පේන Standard එකකට අරන් එන්න අවශ්‍ය කරන සේවාවන් Enterprise Marketplace Solutions හරහා දැන්ම ලබාගන්න.

වැඩි විස්තර දැනගන්න අදම අපිට inbox කරන්න.

26/05/2026

ලොකු Budget එකක් නැතුව Marketing Campaign එකක් සාර්ථකව කරන්නේ කොහොමද කියලා හිත හිතද ඉන්නේ?

පණිවිඩයකට රු. 0.40 + tax වැනි ඉතාම අඩු මුදලක් යටතේ පාරිභෝගිකයින් දහස් ගණනකට එකවර පණිවිඩ යැවිය හැකි eSMS සේවාව Enterprise Marketplace Solutions වෙතින් දැන් ඔබට ලබාගන්න පුළුවන්. ඉතා අඩු වියදමකින්, වේගවත් සහ සාර්ථක ප්‍රතිඵල ලබාගන්න ව්‍යාපාරිකයින්ට තියෙන හොඳම විසඳුම තමයි මේ.

අදම මේ ලින්ක් එකෙන් Register වෙන්න: esms.dialog.lk

16/05/2026

ඔයාගේ පන්ති වල recording videos අනිත් අයත් එක්ක නීතිවිරෝධීව share වෙයි කියලා තාමත් බයෙන්ද ඉන්නේ?

ඔයාගේ අධ්‍යාපනික videos 100% ක් ආරක්‍ෂිතව අදාළ ළමයින්ට පමණක් ලබාදෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි Edumix පද්ධතිය කියන්නේ. මෙහි DRM (Digital Rights Management) තාක්ෂණය හරහා ඔයාගේ වීඩියෝ වලට ඉහළම ආරක්ෂාවක් මෙයින් ලබා දෙනවා.

මේ සේවාව ගැන වැඩි විස්තර දැනගන්න අදම අපිට inbox කරන්න.

15/05/2026

Keep your field teams aligned and on track!

Our HR solutions provide a Sales Force Location Snapshot and Real-Time Dashboards to understand your daily operations, along with Project-Based Pay and Roster Management to help you manage remote staff and streamline your field activities.

Inbox us today for more details!

14/05/2026

ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගන්න එක අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි පරණ ක්‍රම වලට වැඩ කරලා නම් Customers ලට හොඳම සේවාවක් දෙන එක ලේසි වෙන්නේ නෑ.

ඔයාගේ ගනුදෙනුකරුවන්ට වෙනදාට වඩා හොඳ සේවාවක් දීලා, එයාලගේ විශ්වාසය දිනාගන්න ඕන කරන සාර්ථකම විසඳුම් එකම තැනකින් ලබාගන්න Enterprise Marketplace Solutions එක තමයි හොඳම තේරීම.

මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති ඔයත් අදම අපිට inbox කරන්න.

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


475 Union Place
Colombo
00200