Sri Lanka Library Association - SLLA

Sri Lanka Library Association - SLLA

Share

Photos from Sri Lanka Library Association - SLLA's post 15/03/2026

දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පලාත් පාලන ආයතන අධීක්ෂණ කළමනාකරණ සහකාර සේවා ගණයේ පුස්තකාලයධිපති තනතුරේ III ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගය -2026 සදහා අයදුම්පත් කැදවා ඇත. මෙය ශ්‍රී ලංකා පුස්තකාල සංගමය මැදිහත් වී ,වර්තමාන සභාපති සුගත් ගුණතිලක මහතා ,හිටපු සභාපති ප්‍රීති ලියනගේ මහතා ,හිටපු මහ ලේකම් වරුණි ගඟබඩආරච්චි මිය සහ මහජන පුස්තකාල කැදවුම්කාරිණිය වූ කල්පණි මහරගේ මහත්මියගේ සහභාගිත්වයෙන් හිටපු දකුණු පලාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා සමඟ පැවත් වූ සාකච්ඡාවේ ප්‍රතිඵයකි.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Organisation Of Professional Associations
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00