Sandeepa Jayasekera

Sandeepa Jayasekera

Share

I hold First Class Honors in Accountancy from University of Sri Jayewardenepura with the Gold Medal for the Best Performance. I'm a Chartered Accountant, Certified Management Accountant, CIMA Passed Finalist and a Senior Accounting Technician. Chartered and CIMA Prize Winner as well. Currently, I'm working as the Chief Executive Officer of JMC Jayasekera Management Centre (Pvt) Ltd. I have complet

30/01/2026

The Italian Job කියන චිත්‍රපටය ඔයාලා බලලා ඇති. Gold Heist එකක් ගැන තියන සුපිරිම චිත්‍රපටයක් තමා The Italian Job.

මිනි කූපර් කියන කාර් එක මෙච්චර කාලෙකට තිබුණේ පොඩි ෆැමිලි එකකට හරි කපල් එකකට යන්න තියන පුංචි කාර් එකක් විදිහට. මේ චිත්‍රපටයට එයාලට ඕනි වෙනවා ඕන තැනකින් රිංගලා යන්න පුළුවන් පොඩි මාරම smart කාර් එකක්. එයාලා challenge එකක් විදිහට මිනි කූපර් එක චිත්‍රපටියට තෝරාගන්නවා.

මේ චිත්‍රපටියට පුළුවන් වෙනවා මිනි කූපර් එක දිහා මිනිස්සු බලපු විදිහ සම්පූර්ණයෙන් වෙනස් කරන්න. චිත්‍රපටියෙන් පස්සේ මිනි කූපර් එක මාරම Adventerous, මාරම Smart, Speedy සහ Trendy කාර් එකක් විදිහට මිනිස්සු දකින්න පටන් ගන්නවා. මේ වෙනුවෙන් මිනි කූපර් ආයතනය කරන්නේ ෆිල්ම් එකට කාර් 32ක් දෙන එක විතරයි.

චිත්‍රපටියෙන් පස්සේ එයාලගේ Sales 22%කින් වැඩිවෙනවා විතරක් නෙවෙයි මිනි කූපර් එක ගැන මිනිස්සු හිතපු විදිහ සදහටම වෙනස් වෙනවා.

ව්‍යවසායකයොන්ට සහ ව්‍යාපාරවලට ගන්න තියන පණිවුඩේ තමයි නිර්මාණශීලි විදිහට මිනිස්සු තමන්ගේ product එක දකින විදිහ වෙනස් කළොත් ඔයාගේ ව්‍යාපාරේ ලොකුම ලොකු පිම්මක් පනින්න පුළුවන් කියන එක.

ව්‍යවසායකත්වය ගැන ව්‍යාපාර ගැන ඉගෙන ගන්න කැමති ඔයා අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න https://chat.whatsapp.com/B673G88LnkvGESEAP5ZvNd

මම සංදීප ජයසේකර

09/09/2025

සන්නාම ගැන ළමයි එක්ක කරපු පොඩි කතාවක කොටසක්. . .

Here I highlight interesting facts about how Coke creates certain brands. Specially, Coke with a food, Fanta a bit of feminine brand and Sprite for youth etc.

Please share your thoughts . . .

07/08/2025
Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo

Opening Hours

Monday 08:00 - 17:00