SriCricketer
මහේල opening ඇවිත් Leeds වල එංගලන්තෙට එලව එලව ගහපු සුපිරි ලකුණු 144 😍
Full Video: https://youtu.be/o45WwVyUYic
Mahela Jayawardena Mahela Jayawardena Fan Club
කොහොමද සික්කුගේ පාරවල් ටික 🥰
15/08/2024
මතකද චමරිගේ මේ ඉනිම ?
කාන්තා එක්දින ක්‍රිකට් තරගයක කිසිදා ලකුණු 300ක් හබා ගිහින් කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තිබ්බේ නැ. දකුණු අප්‍රිකාව ලකුණු 301ක දැවැන්ත අභියෝගයක් දෙද්දී ඔවුන් හිතුවේ දැනටම ඔවුන් දිනලා කියලා. එත් චමරිට තිබ්බේ වෙනම plan එකක්.
චමරි තම එක්දින ක්‍රිකට් දිවියේ හොදම ඉනිම ක්‍රීඩා කරේ හබා යාමකදී ක්‍රීඩිකාවක් රැස් කල හොදම ඉනිමත් තමන්ගේ නම යටතේ සනිහිටුවන් කරගනිමින්.
පිරිමි හා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හබා යාමකදී ක්‍රීඩකයෙක් රැස් කල දෙවෙනියට විශාලතම ලකුණු සංඛ්‍යාව වන නොදැවී ලකුණු 195ක් රැස් කරගනිමින් ශ්‍රි ලංකාවට අයිතිහාසක ජයග්‍රහණයක් උරුම දෙමින්ය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඇෆ්ගනිස්ථානයට එරෙහිව රැස් කල ලකුණු 201ක පමණක් දෙවෙනි වෙන මෙම ඉනිම කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම ලෙසද සැලකිය හැකියි .
චමරිගේ සුපිරි ඉනිම බලන්න : https://youtu.be/oxuM5idnA-s
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
Colombo
01000