Krishu Auto Accessories
05/05/2024
🚨🚙🚑🚒🚎🚐🚛🚚🛻🛺🚘🚔🚆🚈
😻Amber grill LED 🙋♀️
💧Water proof 100%💦
🔶original colour🟠
🚚cash on delivery available🚛
Price 1️⃣9️⃣0️⃣0️⃣
0️⃣7️⃣0️⃣7️⃣9️⃣1️⃣8️⃣8️⃣0️⃣0️⃣
0️⃣7️⃣2️⃣7️⃣9️⃣1️⃣8️⃣8️⃣0️⃣0️⃣
0️⃣7️⃣6️⃣7️⃣9️⃣1️⃣8️⃣8️⃣0️⃣0️⃣
05/02/2024
ඔයාගේ වාහනයේ නමින් කී ටැග් එකක් ගමුද.....?
මේක ලෙදර් ස්ට්‍රැප් එකක් තියන සුදු යකඩ හුක් එකක් එක්ක එන හොද කොලිටි කී ටැග් එකක්. Toyota, honda, suzuki, nissan කියන නේම් 4න් තියනව. කලිසමේ බෙල්ට් ස්ට්‍රැප් එකේ එල්ලගන්න පුලුවන් විදිහට තමයි මෙක හදල තියෙන්නෙ. හොද පෙනුමක් එනව. යතුරට වගේම ස්මාට් කී එකටත් හොදටම ගැලපෙනව. මේක රුපියල් 750/- කට මිලදී ගන්න පුලුවන්. අපේ ශොප් එක මරදානෙ තියෙන්නෙ. ස්ටෝර් එක තියෙන්නෙ කොටහේනෙ. මේ ඕනම තැනකින් ඔයාලට මිලදී ගන්න පුලුවන්. කුරියර් හෝ තැපැල් පහසුකම හරහා ඔයාලට ගෙදරටම ගෙන්නව ගන්නත් පුලුවන්. කෑශ් ඔන් ඩිලිවරි පහසුකම නම් නෑ.
අවශ්‍ය නම් පහලින් තියන නම්බර් වලට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න.
0707918800
0727918800
0767918800
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Maradana
Colombo