Dream World
08/05/2022
Dream world 🌎
බාධක මැඩ
යමු ඉදිරියටම......💫🏆🏆🏆🏆
දහසකුත් පැතුම්❤️❤️❤️❤️
හදවතින් දරා
අනාගතයට සැබෑ අරුතක්,
හෙට ලොවට
සුවිසල් මෙහෙවරක්
එක් කරන්නනට....
ජයග්‍රහණයේ🏆🏆🏆🏆
කිරුළ සොයා යන
ගමනෙදි කටු කොහොල්
ගිරි දුර්ග මැදින් ගමන් කරන්න ට
සිදු වෙවි ඔබට ,
ඒවි නොයෙකුත් බාධා ඔබ හමුවට..
විටෙක ජයක්💪
තවත් මොහොතක
පරාජයත්
හිමි වේවි ඔබට...
දැනේවි විඩාව, තනිකම, දුක
නුඹේ පුංචි හිතට
හැදේවි කඳුළු බිඳු
ඔබේ දෙනුවන් අග
හඬා වැටෙයි සිතින්
නොයෙක් වර....
නමුදු
නැගෙන බාධක කම්කටොලු
කඳුළු පරදා
ගියොත් ඉදිරියෙන්
ඉදිරියටම ...✨✨✨
සිතේවි නුඹටත්
ආ මඟ කෙතරම්
ලස්සන ද පියකරු ද කියා..
හැඟේවි,
ආ මඟ කෙතරම්
කෙටි ද කියා.....🏆🏆💫💫💫❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Colombo
Colombo