Daily Dose Entertainment
15/04/2025
සිරිපාල අලුතෙන් රස්සාවකට ගියා. එතන වැඩ කරන්න ආපු ලස්සන කෙල්ලෙක් හිටියා. සිරිපාලට මේ කෙල්ලව දැක්ක දවසෙ ඉඳන්, සෙල්ලමක් දාන්නමයි හිත. ඒත් පරහකට තිබ්බෙ, කෙල්ලට කොල්ලෙක් හිටියා.
ඉවසගෙන ඉන්නම බැරි තැන, දවසක් සිරිපාල කෙල්ලට කිව්වා, මං ඔයත් එක්ක අහවල් වැඩේ කරන්න කැමතියි, රුපියල් 10000ක් දෙන්නම් කියල. කෙල්ල කැමති වුණේ නෑ. එතකොට සිරිපාල කිව්වා, මං රුපියල් 10000 බිමට විසි කරන්නම්. ඔයා ඒක අහුලගන්න නැමෙන වෙලාව ඇතුළත මං ටග්ගාලා මගෙ වැඩේ ඉවර කරගන්නම් කියල. ඉතිං කෙල්ලත් පොඩ්ඩක් කල්පනා කරලා, එයාගෙ කොල්ලට කෝල් එකක් අරගෙන, සිරිපාලගෙ යෝජනාව ගැන කිව්වා.
කොල්ලා කතාව අහගෙන ඉඳලා කෙල්ලට කිව්වා, 10000ක් මදි, 20000ක් ඉල්ලන්න කියල. මිනිහා 20000 බිමට විසි කළාම, ඌ කලිසම ගලවන්නත් කලින්, ඔයා සල්ලි ටික අහුලගන්න කිව්වා. ඉතිං කෙල්ලත් ඒක පිළි අරගෙන, සිරිපාලගෙ යෝජනාවට කැමතියි කියල සිරිපාලට කිව්වා.
දැන් කොල්ලා බලන් ඉන්නවා, කෙල්ල සල්ලි අහුලගෙන කෝල් කරයි කියල. විනාඩි 30ක් ගියා. තාම කෝල් එකක් නෑ. අන්තිමේදී විනාඩි 45ක් විතර ගියාට පස්සෙ කෝල් එකක් ආවා.
"ඇයි පැටියෝ මෙච්චර පරක්කු වුණේ?". කොල්ලා ඇහුවා.
"ඒ වේ& # # පුතා විසිදාහ ගෙනත් තිබ්බෙ රුපියලේ කාසි වලින්".
උපුටාගැනීමකි
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
12500