Merc Code
Merccode Business Solutions, we are a digital services company providing online marketing and internet technology services that combine perfection and expertise. Our team works diligently to provide the best service for your business by identifying innovative trends and identifying different business catalysts and our primary objective is to provide our client’s satisfaction and idea as a service.
13/07/2023
SEO Article Writing Service
Merccode Solutions
10/04/2023
Increase your sales with our social media promotion plans.
Vist our website for more > www.merccode.com
02/04/2023
We Are Now Hiring.
21/03/2023
වෙබ් අඩවි පැකේජ හා මිළගණන් බලන්න.👇
https://merccode.com/services/
🎯 රු. 35,000 සිට ඉහළට පැකේජ පවතී.
තෝරගන්නා පැකේජයේ සම්පූර්ණ මුදලෙන් 40%ක් පමණක් මුලින් ගෙවා වෙබ් අඩවිය සෑදීමට ආරම්භ කළ හැක...
අපගේ package ගැන විස්තර බලන්න ඉහත Link එක click කරන්න.
👆👆👆
නැත්නම් call එකක් දෙන්න.
📲 0712747888
එහෙමත් නැත්නම් email කරන්න.
💻[email protected]
23/02/2023
ඕනෑම ව්‍යවසායකයෙක් තමන්ගේ ව්‍යාපාරය පිළිබදව බොහෝ සිතනවා.. කරන්න සුදුසුම දේ මොකක්ද? හොඳ නැත්තේ මොකක්ද? කියන දේවල්..
මේ අතර මොන තරම් ප්‍රවේසම් උනත් වව්‍යාපාරයේ loss ඒ වගේම හිතන්නේම නැති අවස්ථා වල ලැබෙන profit කියන දෙකම ලැබෙනවා..
ඉතින් අපි දන්නේ නැහැ මොන වගේ අභියෝග වලට ඔබේ ව්‍යාපාරය මුහුණ දේවිද කියලා. ඔයාගේ phone numbers නැති වෙන්න පුළුවන්, ඔයාගේ සැපයුම් කරුවන් නැති වෙන්න පුළුවන්, කොටින්ම ඔයා හිතන්නේ නැති වෙලාවක ඔයාගේ business එක කරන ස්ථානය වෙනස් කරන්න පවා සිදු වෙන්න පුළුවන්...
නමුත් මේ මොන ප්‍රශ්නය ආවත් ඔයාගේ customers ලට ඔයාගේ business එකේ updates දැන ගන්න පුළුවන් විදියක් තියෙන්න ඕන. ඔයා ලබා දෙන සේවාවන් ගැන හොඳින් දැනගන්න විදියක් ඕන,, ඒ වගේම ඔයාගෙන් දැනට සේවාව ලබාගෙන නැති කෙනෙක්ට උනත් ඔයා ගැන දැන ගන්නත් පහසුවෙන් ඔයාව සම්බන්ධ කරගන්නත් පුළුවන් වෙන්න ඕන...
මෙන්න මේ නිසා අපි කියන්නේ ඔයාගේ business එකට වටිනම ආයෝජනය website එකක් කියලා.. අපි ඔයාගේ website එකත් එක්ක facebook campaign වගේම social media integration කරලත් දෙන නිසා ඕනිව විදියකට ඔයාගේ ගණුදෙනුකරුවන්ව ඔයාව ලේසියෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්.
අපි දෙනවා ඔයාට,,,,
🎯Free Domain
🎯Free Hosting
🎯Free SSL Certificate
🎯1-5 Web Pages
🎯E-mail Accounts
🎯Control Panel (C Panel)
🎯Search Engine Submission
🎯Search Engine Optimization (SEO)
🎯Free Stock Images
🎯Social Media Integration
🎯Video Galley
🎯Google Analytics Account
🎯Google Search Console Account
🎯Accelerated Mobile Pages (AMP)
🎯Website Training Sessions
🎯24/7 Client Support
🎯1 Year Warranty
ඉතින් තවත් බලන් ඉන්නේ නැතුව,
අපගේ package ගැන විස්තර බලන්න පහත ලින්ක් එක click කරන්න.
👇👇👇
https://merccode.com/blog-informative-web-design-packages-in-sri-lanka/
නැත්නම් Whatsapp Message එකක් දන්න.
📲 071 723 7393
එහෙමත් නැත්නම් email කරන්න.
💻[email protected]
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo