Silki Beauty

Silki Beauty

Share

Photos from Silki Beauty's post 01/05/2023

තොග සීමිතයි...
❤Bank Payment Only❤

Photos from Silki Beauty's post 05/02/2023

පෙම්වතුන්ගේ මාසයේ ඔබගේ ආදරණීයන්ට තෑගි කරන්න branded cosmatics, accessories.
SPECIAL OFFER ‼️
පෙබරවාරි 15 දක්වා පමණයි.

ඔබගේ ඇණවුම දැන්ම ලබාදෙන්න.

Photos from Silki Beauty's post 15/12/2022

❄️🎁🎉️💥දැන් ඔබට අවශ්‍ය oriflame product විශ්වාසවන්ත ව නිවසටම ගෙන්වා ගන්න.🚚🚚🚚

ඔබට අවශ්‍ය නිශ්පාදන තෝරා messenger හරහා හෝ පහත අංකයට whatsap මඟින් අප හා සම්බන්ධ වී මිලදී ගැනීමේ හැකියාව ඇත.

0713751565
🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

Cash on delivery 🤩

Photos from Silki Beauty's post 07/11/2022

දවස පුරාම සුවදින් ඉන්න Branded perfume ekak use කරන්න කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම😍
Possess Perfume,body spray & Perfumed body lotion

🌺දවස පුරා ඒකාකාරී සුවඳක් පවත්වා
ගනී.
🌺කාන්තාවන් වන ඔබට තමන්ටම
ආවේනික වූ සුවඳක් පවත්වා ගැනීම
ට ද උපකාරී වේ.
🌺ස්වාභාවික ද්‍රව්‍ය උපායෝගී කරගන්නා
බැවින් සමට හානිදායක නොවේ.

Sandlwood, Vanila and patchouli යන මිල අධික සුවඳ කාරක වලින් නිශ්පාදනය කර
ඇති නිසා දීර්ඝ කාලයක් සුවඳ පවත්වා ගනී.😍
ඔබත් අදම ඇණවුම් කරන්න.

මෙම උත්සව සමයේ විශේෂ මිල අඩුකිරීමක් !!!

Photos from Silki Beauty's post 08/10/2022

කාන්තා ඔබ නිතරම භාවිත කරන, side effects නැති Branded Cosmatics පෙළක් දැන් Silki Beauty වෙතින් ඔබගේ නිවසටම !!!

• Skin care
• Hair Care
• Fragrance

• Colour Cosmatics ( Foundation, eye/lip liners, lipstick, nail polish, makeup remover,....)

• Food Supplements

• Accessories ( Handbags, Sunglasses, Jewellery , wrist watchs )

• Baby Products

සෑම නිශ්පාදිතයක්ම ඉහළම ගුණත්වයකින් යුත් අතර සායනිකවද තහවුරු කර ඇත.

අප වෙත විශ්වාසය තබා තවමත් අප සමඟ විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින්නේද ඒ නිසාමය.

ඔබගේ රුව සම්බන්ධ ඕනම ගැටළුවකට විසඳුම් අපෙන් !! ඔබට හරියටම ගැළපෙන නිශ්පාදිතයක් අපි තෝරලා දෙන්නම්. 😍

මෙම මාසයේ සිදුකරන මිලදීගැනීම් සඳහා විශේෂ මිල අඩුකිරීමක් 😍

ඇණවුම් ලබාදීම සඳහා ඔබගේ නම, ලිපිනය හා දුරකතන අංකය inbox කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kelaniya
Colombo