Kidzhub.lk

Kidzhub.lk

Share

03/02/2021

ඔන්න තියෙනවා ගෙදර ඉන්න පොඩ්ඩෝ එක්ක පවුලටම සෙල්ලම් කරන්න අපූරු ගේම් එකක්. මේකේ තියෙන්නේ ගෙදර ඉඳන් මාළු අල්ලන්න. ලේසි නැහැ, ඉවසීම එහෙමත් ටිකක් තියෙන්න ඕනේ. 4 දෙනෙක්ට එකපාර සෙල්ලම් කරන්න පුළුවන්. බිලිපිති 4 ක් එහෙමත් තියෙනවා. වටේට මාළු යනකොට එකපාරට මාළු කට අරිනවා, එයාලා කට වහන්න කලින් අල්ලගන්න ඕනේ. වැඩිපුරම මාළු එකතු කරගන්න කෙනා දිනනවා. හරිම විනෝදයි. මාළු කැරකෙන්නේත් ලස්සන මියුසික් එකකට තමයි. පවුලේ හැමෝටම දැනුම සහ විනෝදය ගෙන එන අපූරු ක්‍රීඩාවක්. බැටරි වලින් තමයි වැඩ කරන්නේ.

මිල රු. 990/- ක් පමණයි.

✅ඔබ ඉන්න තැනටම පහසුවෙන් ගෙන්වා ගන්නටත්..
✅භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමටත් ඔබට දැන් පුළුවන්
✅ කඩ ගානේ රස්තියාදු නොවී ඔබ කැමති භාණ්ඩය තෝරාගෙන ඔබේ ළඟටම ගෙන්වා ගන්න.
-------- 👉ඇනවුම් කිරීමට -----
🧒ඔබේ නම :
🏠භාණ්ඩය එවිය යුතු ලිපිනය :
☎️දුරකථන අංකය :
✅අපට ඉන්බොක්ස් මගින්, sms එකක් මගින්, නැතිනම් ඇමතුමක් මගින් හෝ Wattsapp, viber, IMO වැනි ඕනෑම ආකාරයකින් අපට යොමු කරන්න.
✅වැඩි විස්තර සඳහා හෝ ඇනවුම් ලබා දීමට :
📲 0762955138

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
00130