Live performance

Live performance

Share

20/04/2026

Yoo

12/04/2026

ප්‍රේක්ෂක ඉල්ලීම පරිදි, "වැලිකතර" අතිරේක දර්ශන වාර දැන් විවෘතයි!

සිංහල සිනමාවේ මේ අමරණීය අත්දැකීම විඳගන්න ඔබට තවත් අවස්ථාවක්. ප්‍රවේශ පත්‍ර වේගයෙන් අලෙවි වන බැවින්, ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න!

07/04/2026

ආයෙත් අලුත් වෙන කොලොම්බියා.

කාලෙකට කලින් හිත් පාරවන මතක ආවර්ජනය කරන කොළබ අවට තාවකාලික ජිවිත ගත කරන බොහෝමයක්ගේ සිත් පැහැරගත් කොලොම්බියා නැවත අලුත් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන්ට සමීප වෙලා තියනවා. කාලය වෙනස් වෙද්දි තාලය අලුත් වෙනවා වගේ අලුත් හැගීමක කොලොම්බියාවක් කියල හිතෙනවා පලවෙනි කොටස. කොහොම නමුත් පැරණ රසට කැමති ප්‍රේක්ෂකයෝ, නොමදව බලාගන ඉදී ඊලගට මොකද වෙන්නේ කියලා. අපිත් බලං ඉන්නවා.. ජයවේවා කොලොම්බියා team. ❤️😘

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo