Inspire Academy

Inspire Academy

Share

ෆොටෝශොප් සහ ජාවා ඇතුලු නොයෙක් වර්ගයේ Software සින්හලෙන්ම ඉගෙන ගන්න. සියලු පාඨමාලා සැප්තැම්බර් හි Online ආරම්භ වේ. We are launching in September!

04/10/2021

තමන්ගේම සින්දුවකට තනියම Music Chords දාගන්න කැමතිද? 😍මුල සිට සරලව Keyboard එකක ඕනම Song එකක් Play කරන විදිහ ඉගෙනගන්න. 🎹 🎼

Register now! https://forms.gle/S7kN3QcppEEycPZe6

✅ පාඨමාලාව මෙහෙයවීම: ප්‍රවීණ Keyboard වාදක සහ සංගීතඥ උදාර ජයකොඩි
✅ කාලය: මාස 3
✅ භාෂාව: සිංහල
✅ පන්ති: සඳුදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
✅ පාඨමාලා ගාස්තු : 8,500/-
✅ වාරික (Instalments) : 4,850 x වාරික දෙකක්

✅ Course Content:
1. Introduction to Basics Of Music.
2. Introduction to Scales.
3. Major scales
4. Minor Scales
- Natural Minor
- Harmonic Minor
- Melodic Minor
5. Create melodies with Chords.
6. Finding the scale of a Song
7. Play chords to Songs

Call for more information:
📞 +94 777 036 168

01/10/2021

3D Model කරන්න කැමතිද? Blender ඉගෙන ගන්න අමාරුද? Blender මුල සිට ඉගෙන ගන්න.

Register Now!! https://forms.gle/ngZpkSD22P9fwZsV8

Blender වර්තමානය වන විට 3D Field ඒකේ ප්‍රධාන තැනක් හිමි කරගනිමින් ,අති විශාල User Base එකක් සමග අනෙකුත් 3D software අභිබවා ගමන් ගනිමින් සිටියි.Blender මුල සිට ඉතා සරලව ඉගෙනීමට කැමති නම් මෙම පාඨමාලාව ඔබ සඳහායි.
මූලික දැනුම, සරලම පියවරෙන් පටන් ගෙන Modelling, Texturing, Lighting සහ Rendering යන සියලුම මාතෘකා පිලිබඳ මෙම පාඨමාලාවෙන් ඔබට ඉගෙනගත හැකියි.

Blender වලට අමතරව Texturing පියවරේදී Adobe Substance Painter Software එක පිළිබඳවත් මූලික හැදින්වීමක් ලබා දීම සිදුකෙරේ.

🖌️කාලය: මාස 3 යි

🖌️පාඨමාලා ගාස්තු : 15,000/=
🖌️වාරික (Instalments) : 8,250 x වාරික දෙකක්

🖌️දේශක සහ පුහුණුකරු:: ඉසුරු වෙලගෙදර
🖌️භාෂාව: සිංහල

🖌️පන්ති: සිකුරාදා රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.30 දක්වා

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo