First Choice

First Choice

Share

All your cosmatics needs for the best price in the market

23/12/2019

ඔබේ සම ගැටලුකාරීද....?😥

මෙන්න ඒකට හොදම විසදුම😁

ඇමෙරිකාවේ නිශ්පාදිත, අවුරුදු 175ක් පුරා ලොව අංක එකේ PLAMER'S රූපලාවණ්‍ය නිශ්පාදන පෙල දැන් ලාංකීය ඔබේ අතට.
දැන් Frist Choice වෙතින්..

100% Original ...USA..(වගකීම් සහිතයි )

Call or WhatsApp - 07788119977

Exfoliating Facial Scrub
(Cocoa butter formula )

මෙම නිෂ්පාදනය ඔබගේ සමෙහි ඇති මැරුනු සයිල ( Black head & White head) ඉවත් කරමින් සමට නැවුම් දීප්තිමත් බවක් ලබාදෙමින් සම ප්‍රකෘතිමත් කරයි. සම ඇතුලතින්ම පිරිසිදු කරමින් සමට නීරෝගිමත් පැහැපත් පෙනුමක් ලබාදේ..එසේම මෙම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය තව දුරටත් වැඩි කිරීම සදහා සමට අහිතකරවන Parabens,Phthalates,Dyes, යන රසායනික ද්‍රව්‍ය මෙහි අඩංගු කර නොමැත..
..මෙහි අඩංගු...

#. Cocoa butter සමෙහි අවපැහැගැන්වූ ස්භාවය අඩු කරමින් සමෙහි පැහැය ආරක්ශා කරයි.

#.Vitamin E ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සමෙහි තෙතමනය තබාගනී.

#. Shea butter සමෙහි ඇතිවිය හැකි ආසාත්මිකතා වලක්වමින් සමෙහි පැහැය වර්ධනයට කරයි.

#. Evening primrose - සමෙහි තිබෙන කුරුලෑ ලප කැලැල් ඉවත් කරමින් සමට සුසිනිදු හා දීප්තිමත් පෙනුමක් ලබා දේ...

# . Cocoa power & Walnut shell - සමෙහි ඇතුලතින් ඇති කුණු දුහුවිලි අනවශ්‍ය මේද කොටස් Black heads & White heads ඉතා පහසුවෙන් ඉවත් කර ගැනීමට හැක..

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
10350