Pulasi

Pulasi

Share

16/04/2026

අපිව හයියෙන් අල්ලගෙන හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි 🙏🙏🙏

අපගේ ආදරණීය තාත්තා අසනීප වූ දින සිට අවමංගල්‍ය කටයුතු අවසන් වනතෙක් අපගැන අනුකම්පාවෙන් අපට ශක්තියක් වූ සිංහපුර භාවනාමධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, පොඩි ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කරනවා 🙏🙏🙏.
වසර හතරකට පෙර අසනීප වූ දින සිට අවසන් දින දක්වා අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් පොළොන්නරුව මහ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට අපගේ පවුලේ සියලුම දෙනා හිස නමා ආචාර කරනවා. ඔබලාගේ දක්ෂකම නිසා අපගේ පියාණන් වසර ගණනාවක් සතුටින් ජීවත් වුණා 🙏🙏🙏
ඇත්තටම ඔයාලා තමයි මගේ තාත්තව ඒ අවුරුදු ගානම ජීවත් කලේ 🙏🙏🙏

හැම වෙලේම අපේ පවුලේ දුක සැප හොයා බලමින් තාත්තා අසනීප වූ දිය සිට මිය ගොස් සත්දින දානමය කටයුතු දක්වා අප සමග රැඳී සිටිමින් අපට ශක්තියක් වුණු, අප ගැන සොයා බැලූ, ඒ කටයුතුවලට සහභාගි වුණු, අපට උදව් කළ සියලූම නෑදෑයින්ට ස්තුතියි කියනවට වඩා මම ආදරෙයි කියලා කියනවා 🥰🥰🥰🥰

තාත්තා අසනීප වූ දින සිටියේ අවසාන දින දක්වා තාත්තා වෙනුවෙන් උදව් උපකාර කළ සිංහපුර ගමේ සහ අවට ගම්වල සියලූම පවුලේ හිත මිතුරන්ට, ගම්වාසීන්ට හිස නමා ආචාර කරනවා මේ කාලය පුරාවටම අපේ තාත්තා වෙනුවෙන් අපි සමඟ රැඳී සිටියාට..🙏🙏🙏 ඒ වගේම ස්තුතියි ගමේ සියලුම සමිති සංවිධාන වලට ඔබ සියලු දෙනා ලොකු කාර්යයන් ප්‍රමාණයක් අපි පවුල වෙනුවෙන් සිදුකළා 🙏🙏🙏

අපව තනි නොකළ පවුලේ සියළුම දෙනාගේ, නෑදෑයන්ගේ යහළු යෙහෙළියන් ආදරයෙන් මතක් කරනවා 🙏🙏🙏

ස්තුතියි සඳසිරි මල් ශාලාව 🙏🙏🙏

විශේෂයෙන් ස්තූති කරන්න ලොකු පිරිසක් ඉන්නවා. කිසිම කෙනෙක්ගේ නමක් සඳහන් නොකරන්නේ කවුරු හෝ අමතක වුනොත් ඒක හරි නැති නිසයි.ඔබ සියලු දෙනාට පින් සිදු වේවා 🙏🙏🙏

මෙම දුක්බර අවස්ථාවේදී අප ළඟ රැඳී සිටි ඔබ සියලු දෙනාගේ ආදරය, සහයෝගය අපට මහත් ශක්තියක් විය. නැවතත් ස්තූතියි අපේ පවුල හයියෙන් අල්ලගෙන තියාගෙන හිටපු ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏

21/03/2026

4 month vaccine
゚viralシfypシ゚

Lake Fish Curry in village style /holl fish cooked ! |Pulasi Village Life 17/03/2026

පරන එකක්
゚viralシfypシ゚

Lake Fish Curry in village style /holl fish cooked ! |Pulasi Village Life Lake fish are freshwater species that inhabit lakes and play a vital role in aquatic ecosystems. These fish vary widely in size, behavior, and habitat prefer...

16/03/2026

🤣🤣🤣🤣

අද හරි 🤦‍♂️😂

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Mother And Baby Hospital (Pvt) Ltd., 55/1, Kirimandala Mawatha, Narahenpita, Col
Colombo
00500