Lueur
07/07/2025
ජීවිතේ ඇරියස් තියෙන මිනිස්සු 💩
හැමෝටම මතක ඇති කඳුළු සලමින් මොහු සමාජයේ අනෙකුත් පුද්ගලයන් ගැන ඉතාමත් සහකම්පනය දනවන වීඩියෝවක්...
මේ වන විට ඔහුගේ බුද්ධි මට්ටම ( ක්‍රමවේදය නොසිතා හිතුමනාපේ ක්‍රියා මාර්ග ගැනීම මුට්ටියේ ඔලුව සිරවුන. එලුවා සිහිගන්වමින්)සමගම තවත් ප්‍රසිද්ධ කියමනක් සනාථවී පවතී.. එය කියමන නම්
"මිනිස්සු කැමතියි අනිත් මිනිස්සුන්ට හරියනවට හැබැයි තමන්ට වඩා අඩුවෙන්" චතුරංග දැක්කමත් මට මතක් වෙන්නේ ඕක..
ඡායාරූපය උපුටා ගන්නා ලදී
Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo, Western
Colombo
01