thebargain.lk
19/11/2022
ඔබත් අවම පිරිවැයකින් ඉහළ ප්‍රතිලාභයක් සොයන්නෙක්ද?
"දිනෙන් දින අලුත්වන විලාසිතා අත්හදා බැලීම, ඔබ කැමතිම ඇඳුම් පැළදුම් එකම අවකාශයක් තුලින් ලබා ගැනීම, පවතින ආර්ථික තත්ත්වය හමුවේ තවදුරටත් අභියෝගයක් නම් නොවේ."
"The Bargain" වෙබ් අඩවිය ඔබව(customers) සහ නැවත භාවිත කළ හැකි නිමි ඇඳුම් අළෙවි කරන්නන් (second hand cloth vendors) එකම අවකාශයක මුනගස්වා ඔබේ සියලුම නිමි ඇඳුම් අවශ්‍යතා සපුරා දීමට සූදානම්...😌
තවත් විශේෂාංග රැසක් සමගින් "The Bargain" වෙබ් අඩවිය නුදුරේදීම....💫
01
"The Web as a platform is the most powerful platform we have ever seen."
_- Mitchell Baker-_
Introducing a centralized platform where all of your fashion needs will be met at a one click.
Stay tuned for more information!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo