Gayan Wijerathna
28/10/2023
එක් වතාවක් සාර්ථක වන්නට සියවතාවක් අසාර්ථක වන්නට බිය නොවන්න.
මක්නිසාද, සාර්ථකත්වයේ පළමු පියවර අසාර්ථකත්වය විය හැකි.😊
06/08/2023
20/07/2023
😞කොමස් එපා වෙලා ද..🤷
⚠️️🟥පුතේ ඔයා 10/11 වසර කොමස් පන්ති ගියේ නැද්ද? ඔයා ගිය පන්තිය අතරමග නැවතුනා ද?
ඔයා පන්ති ගියත් ලකුණු අඩු ද?
✅තවත් ප්‍රමාද නොවී එන්න අපේ Class එකට…..
⚠️️2023 O/L Commerce නව පන්ති ආරම්භය.......ජුලි 23 ඉරිදා......
10 වසර අවසාන පාඩම් කිහිපය ද සමගින් 11 වසර විෂය නිර්දේශය මුල සිට ආරම්භ වේ.⛔
2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පිදෙන තවත් අත්වැලක්.
🟥THEORY+REVISION +PAPER CLASS
🟪A එකකට යන හොදම සහ හරිම පාර...
🔄මෙම පන්තියේ ඇති සුවිශේෂී බව
10/ 11 සියළුම විෂය කරුණු නැවත සාකච්ඡා කිරීම
🔹 සියළුම පාඩම් සදහා අදාළවන කෙටිසටහන් ලබා දීම.
🔸පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම.
🔹සරල ඉගැන්වීමේ රටාව...
🔸අවම දැනුම් මට්ටමක සිසුන්ගේ සිට දිවයිනේ ඉහළම ප්‍රතිඵල දක්වා…
🔴මීළඟ කඩඉම විශිෂ්ට ලෙස ජයගන්න අදම ලියාපදිංචි වීමට අමතන්න.
📞0705875858
Gayan wijerathana
Location: සැසිප්නා අතුරුගිරිය (ජයන්ති පාර)
විශිෂ්ඨයෙකු විමේ හීනයට අපි මග පෙන්නන්නම්..........
2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පිදෙන තවත් අත්වැලක්
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Athurugiriya
Colombo
10150
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 22:00 |