Traveler

Traveler

Share

Photos from Traveler's post 03/05/2026

#තලවතුගොඩ තියෙන #කොළඹ හොදම ලස්සනම Restaurant එක තමයි මේ 😍😋

මේ Arcadia Cafe and Restaurant Thalawathugoda ❤️

මෙහෙ ආවොත් ඔයාලට රසම රස කෑම ගොඩක රස බලන්න පුලුවන්. 😋
ඒ අතර,
✨ Rice වර්ග
✨ Noodles වර්ග
✨ Pasta වර්ග
✨ Side Dish වර්ග
✨ Soup වර්ග
✨ Hot drink, cool drink වර්ග ගොඩාක් තියෙනවා

අතේ තියෙන ගානට හිතේ හැටියට කන්න අලුත් menu එකකුත් යනවා දැන්. තලවතුගොඩ අවට ඉන්නවනම් හිත හිත ඉන්න එපා 😋

ඒ වගේම,
✅ Birthday celebration,
✅ Anniversary,
✅ Bride to be Party,
✅ Gettogether,
✅ Meet ups වගේ ඕනම Celebration එකක් කරන්නත් මෙහෙ ආවොත් ඔයාලට පුලුවන්😍

රස කෑම කන ගමන් ලස්සන photos ටිකකුත් memories වලට එකතු කරගන්න අනිවාර්යයෙන්ම මෙතනට යන්න 👌🙂

VIP room එකක් තියෙන නිසා private function එකක් උනත් arrange කරගන්න පුලුවන් ☘️🥰

වැඩි විස්තර, Menu එක ලබාගැනීමට සහ party සදහා වෙන් කර ගැනීම් සදහා අමතන්න :
☎️ 0772212800
☎️ 0772336750

Photos from Traveler's post 03/05/2026

Guys මන්දාරම් නුවර යමුද 🤩
Belihul Villa, Mandaram Nuwara ❤️🍃

Photos from Traveler's post 02/05/2026

ගාල්ල උනවටුනෙන් කපල් එකටම #රු_7000කට One Bed Room Villa එකක් 😍❤️🙏
නිදහසේ ඉන්නනම් සුපිරි 👌❤️

මේ Emerald Breeze Villa Unawatuna ❤️

✅6500/= couple dayout
✔️Lunch
✔️Welcome drink

Modern Style එකට හදපු kitchen එකක්, dining area එකක් වගේම Living area එකකුත් තියෙනවා.
සුපිරිම නිදහස් තැනක්.😍🍃

Facilities:
✨Air Conditioned
✨Wi-Fi
✨Television
✨Private Kitchen
✨Living Area

ඉක්මනින් Bookings වැටෙන නිසා දැන්මම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න..

Call or WhatsApp - 0779330571 / 0704061244
wa.me/94779330571

01/05/2026

ඒ ගමන හරි අමුතු හැඟීමක්... 💚🍃

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo