Rey Productions

Rey Productions

Share

Photos from Rey Productions's post 09/04/2026

දිනිතා සූරවීර නර්තනාචාර්ය වරිය විසින් මෙහෙයවනු ලබන නයනකලා රංගායතනයේ ආධුනික නර්නත ශිල්ප ශිල්පිනියන් 14 දෙනෙකුගේ හිසවෙස් හා ශිර්ෂාභරණ පැළැන්දවීමේ මංගල්‍යය 2026 /04 /03 වන දින සුභ මොහොතින් මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ දී හා මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රිඩාංගනයේදී පැවැත්වුණු වගයි

28/03/2026

Dinitha Suraweera නර්තනාචාර්ය වරිය විසින් මෙහෙයවනු ලබන නයනකලා රංගායතනයේ ආධුනික නර්නත ශිල්ප ශිල්පිනියන් 14 දෙනෙකුගේ හිසවෙස් හා ශිර්ෂාභරණ පැළැන්දවීමේ මංගල්‍යය 2026 /04 /03 වන දින සුභ මොහොතින් මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ දී හා මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

නර්නත ශිල්ප ශිල්පිනියන්ගේ නර්තන දක්ෂතා නැරඹීම සඳහා ඔබට කෙරෙන සුහද ඇරයුමයි මේ......

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo