sarath.adventures

sarath.adventures

Share

23/05/2025
නිල් මහගොයා [Nil maha goya]/ Green Imperial Pigeon (Ducula aenea) Birds # wildlife #nature #zoo 25/04/2025

https://youtube.com/shorts/Nqr3At-Zsjs?si=BZ9gckfVDx_kR0ar

නිල් මහගොයා [Nil maha goya]/ Green Imperial Pigeon (Ducula aenea)
Largest pigeon of the island and a resident of forests from lowland to lower hills. Usually found in upper canopy. Living as pairs or as small flocks (especially during fruiting season of varies trees). It is arboreal and feeds on fruits mainly in the morning and again in the evening.
දේශීය පක්ෂියෙකු වන නිල් මහගොයා මෙරට තුල හමුවන පරවි කුලයේ විශාලතම සාමාජිකයාද වේ. පහතරට සිට කඳුකරයේ පහල ප්රදේශය දක්වාම වූ වනාන්තර සිය වාසභූමිය කරගන්නා නිල් මහාගොයා නිතර වනාන්තරයේ උඩු වියනේ ගස් මත දැකිය හැක. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වන අතර විශේෂයෙන්ම පළතුරු හටගන්නා කාලයේ රංචු ලෙස එම ගස් මත දැකගත හැක. උදෑසන සහ සවස් කාලයේ වඩාත් ක්රියාකාරී වන අතර ප්රධාන වශයෙන් පළතුරු ආහාර කර ගනී. දිය කඩිති වල රැදී ඇති ජලය පානය කිරීමට පමණක් බිමට බසින නිල් මහගොයන් අන් අවස්ථා වල තුරු මත පමණක් සිටින පක්ෂියෙකි. දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කුඩා ගසක් මත කොටු කැබැලි වලින් කූඩුවක් සාදා එක් බිත්තරයක් පමණක් දමා අභිජනනයේ යෙදෙයි.

Please subscribe this Youtube Channel

නිල් මහගොයා [Nil maha goya]/ Green Imperial Pigeon (Ducula aenea) Birds # wildlife #nature #zoo Largest pigeon of the island and a resident of forests from lowland to lower hills. Usually found in upper canopy. Living as pairs or as small flocks (especi...

24/09/2024
උඩවලව ජලාශයේ සුන්දරත්වය; Beauty of Udawalawe Reservoir in Udawalawe 29/08/2024

https://youtu.be/lz5MmFHy4bY?si=aGQlKoFlHz8Vn1v0
උඩවලව ජලාශයේ සුන්දරත්වය
Beauty of Udawalawe Reservoir

උඩවලව ජලාශයේ සුන්දරත්වය; Beauty of Udawalawe Reservoir in Udawalawe Nestled in the heart of Sri Lanka, Udawalawe Reservoir is a breathtaking destination that offers visitors a chance to experience the natural beauty of the is...

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Piliyandala
Colombo
10300