TS Scribe

TS Scribe

Share

07/07/2022

මේ දිනවල මට ලැබෙන පණිවුඩ, ඇමතුම් ගොඩක් අහන්නෙ පොඩි පොඩි වැඩ කරලා ඔන්ලයින් $$ හොයන්න ක්‍රමයක් කියල දෙන්න කියලා.

ඒ නිසාම මම හිතුවා කුඩා කාලයක් ගතකරලා ඒ ගැන දැනුවත් කරන්න පොඩි පොස්ට් කිහිපයක් පල කරන්න. මෙහිදී මම කරන්නේ අන්තර්ජාලය හරහා විවිධ කුඩා කාර්යයන් කිරීමෙන් පොඩි පොඩි $$ අදායම් ගන්න හැටි කියලා දෙන්න. මේ සඳහා ඔබට විශේෂයෙන් පරිගණකයක් අවශ්‍ය වෙන්නේ නෑ, ස්මාර්ට් ජංගම දුරකතනයක් පමණක් ප්‍රමාණවත්.

පෝස්ට් 1
සමීක්ෂණ පිරවීම

Paidviewpoint කියන්නේ පොඩි පොඩි ප්‍රශ්න ටිකකට පිළිතුරු දක්වන අතරතුර ඩොලර් කිහිපයක් උපයා ගැනීමට විශිෂ්ට වෙබ් අඩවියක්. (මම මේ නිසාම කරලා ටෙස්ට් කරලා බලලා තමයි මේ පොස්ට් එකට ගත්තේ).

ඔබ කළ යුත්තේ පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ අකවුන්ට් එක නිර්මාණය කර සමීක්ෂණ පිරවීම ආරම්භ කිරීම පමණි. ආරම්භයේම ඔබෙන් අසන ඔබේ දත්ත මත ඔවුන් ගැලපෙන විදියට තමයි සමීක්ෂණ යොමු කරන්නේ. (ඔයා උපයාගන්න $$ ඔයාගේ ශ්‍රී ලංකා බැංකු ගිණුමට Paypal හරහා කෙලින්ම ගන්න පුළුවන් )
- ඔයාගේ Paypal ගිණුම Philipinnes ගිණුමක් නම් ඔයා මතක් කරලම Philipinnes විදියට Paidviewpoint අකවුන්ට් එක හදාගන්න.
https://paidviewpoint.com/?r=h8rrma

ඔබගේ දත්ත සමග ගැළපෙන නව සමීක්ෂණ ඇති විට ඔබට ඊමේල් නොටිෆිකේෂන් එකකින් දැනුම් දෙනු ලැබේ.

මෙහි ඇති විශේෂ වාසිය මේ සඳහා ගත වන්නේ ඉතා සුළු උත්සාහයක් සහ කාලයක් වීමයි. ඔයාට මේක ගමනක් යන ගමන් බස් එකේදී වුනත් කරන්න පුළුවන්. ඔයාගේ විවේක කාලයේදී පොඩියට $$ ටිකක් උපයාගන්න තියෙන හොඳම මාර්ගයක්.

ඔබට ජය!!

Recently, I have been receiving many online requests and personal calls to help individuals earn $$ by working on small tasks.

So I have decided to take up a little bit of time and introduce different options you have to earn using smaller paid tasks online. These can be done even if you have a smartphone, therefore a laptop or a tablet computer is not a must.

Post 1
Taking Surveys

Paidviewpoint is a great website (verified and tested) to earn a few dollars while responding to surveys.

All you have to do is click on the below link, create your profile and start taking surveys. They will asiign you different surveys based on your details provided when creating the account. (You can withdraw your earnings directly to your local bank account through Paypal)
-If you have a Paypal account based from Philippines, make sure to base your Paidviewpoint account as Philippinnes too.
https://paidviewpoint.com/?r=h8rrma

You will be notified through email once new surveys are available which match with your demographic data.

The upside of this is, it takes so little effort and time. You can even do this on the go. A great earning pathway on your leisure time.

Good Luck!!

09/06/2022

Looking for English Web/ blog article writers for recurring projects. You may pick up projects at your own pace and deliver on a pre-agreed strict deadline.

For serious writers only. You will undergo a two stage language and writing evaluation prior to selection.

Please follow TS Scribe for ongoing part time remote writing jobs.

Email your CV to [email protected] if interested.

07/06/2022

Being a great writer is a process. WRITE ~ REVIEW ~ IMPROVE

02/06/2022

Words 😍

01/06/2022

TS Scribe is dedicated to fulfill all business and academic writing needs to suit modern market trends. Specially designed to provide services including;
- Blog article writing
- Academic assignments
- Academic research
- Web article writing
- Development of email and media releases
- Ghostwriting
- Creative writing

For further details DM us on our page; or drop an email to [email protected].

Want your university to be the top-listed University in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo