Kites Lanka Productions

Kites Lanka Productions

Share

10/11/2025
21/09/2024

අද තමා දවස

Photos from Kites Lanka Productions's post 25/07/2023

මේ නිලධාරීයා බිලා වැටිලා නෙවේයි, 2021 වර්ෂයේ පුත්තලම කොට්ඨාශයේ මුන්දලම පොලිසිය හොදට සෙවය කරපු නිළධාරියෙක් දැන් සෙවය කරන පොලිසිය ගල්නෑව පොලිසිය මේ නිලධාරීයගේ නම m.h.d සම්පත් .....

මේතුමාට මුන්දලම පොලිසිය ඉන්න කාළයෙ කොරොනා හොදටම හැදිලා තියෙනවා ඒදා ඉදන් පපුවේ අමාරුවක් තියෙනවා හුස්ම ගැනිම සහා පපුව හිරවිමක්,මහන්සියක් තියෙනවා බේහෙත් කරමින් තමයි දැනටමත් ඉන්නේ..

මේ බිම වැටිලා ඉන්න සිදුවිම අවුරා ලංකා එකෙන් රාජාංගනය ප්‍රදේශය සංගිත ප්‍රසංගයක් පවත්වලා තියෙනවා ඒ සංගීත ප්‍රසංගයට වේශේෂ ඩිවුටි ඇවි ඒකේ පන්දර වේනකම් ඩිවුටි කරලා,එද්දි මග පපුවේ මහාන්සිය ඇවිත් ඒ එක්කම බයික් එක නවත්තලා ඇදුම ගලවන්න හදලා තියෙනවා ඇග හිර නිසා,නමුත් ඒක කරගන්න බැරුව ගිහින් මේ නිළධාරියා සිහිය නැතිව වැටිලා පසුව තබුත්තෙගම හදවත රත්තරං මිනිස්සු ටිකක් එකතුවේලා නැගිට්ටවලා වතුර එහෙම දිලා මෙ නිළධාරියාව උතුම් මනුෂ්‍යකම පිරිණු ඒ මිනිස්සු ටික එකතුවේලා ත්‍රිවිල් රථයක් දාගෙන ගිහින් ප්‍රති කාර කරලා නිළධාරියාගෙ බිරිඳට බාර දිලා තියෙනවා ත්‍රිවිල් එකේ චායාරුප මා පළකරන ඇත....

තවද මිට පෙර ගන්නා ලද වෛද්‍ය පරික්ෂණ හා ප්‍රතිකාර කළ ඒවා වෛද්‍ය වාර්තා වල චායාරුප එකතුවක් පළකරන ඇත මා එයත් බලන්න

ඒ සියල්ල තිබියෙදිත් තමයි එතන හිටපු නාසරානියෙක් ෆොටො 05 අරන් පොලිසියට විරුද්ධව සමාජ මාධ්‍ය තුළින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒත් එත උන්න මිනිස්සු චායාරුප ගත් තරුණයාට බැනලත් තියෙනවා ඇයි චායාරුප ගත්තේ කියලා පසුව මග හැරලා ගිහින් තමයි බොරු පොස්ට් දාලා තියෙන්නෙ

ගෞරවණීය
පොලිස්පති තුමණි
ආනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමණි

මේ නිළධාරියා පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් යන චායාරුප මත තිරණ නොගෙන සානුකම්පිතව බලා මේ නිළධාරියා පිළිබඳව විමර්ශනයක් කරලා සාදරණයක් කරන්න
ස්තුතියි.

මුදන්දලම පොලිස් වසමේ 2021 ගං වතුර දාන කොටත් ඉතා මානුෂිකව රාජකාරි කළ නිළධාරියෙක්.එදා මේ නිළධාරියා පිළිබඳව සමාජය මාධ්‍ය තුළින් ගුණ වැයුවා එම චායාරුප එකතුවක් පළ කරන්නම්

පහත සදහන් සටහන් එක්කම

ගංවතුරේ රථවාහන හසුරුවන මුන්දලම පොලීසිය. සමාජය වැරදි වලට පොලීසියට බනිනවා වගේම මේවත් අගය කරමු. ඒත් මේවා ලොකු ලොකු කැමරා වලට පේනවා බොහොම අඩුය. 🇱🇰

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo