CorpSec Solutions
03/03/2026
සුභ සාධන සදහා වූ සංවිධාන ලියාපදිංචිය!!! Register Your NGO 📌
If you are running an NGO or planning to start one, registering it as a Company Limited by Guarantee is one of the safest and most professional legal structures available.
ඔබ රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන්නේ නම් හෝ ආරම්භ කිරීමට සැලසුම් කරන්නේ නම්, එය ඇපයෙන් සීමාසහිත සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම මගින් ලබා ගත හැකි ආරක්ෂාව පිළිබදව ඔබ දැනුවත්ද?
✔️ Protects Members – The liability of members is limited, safeguarding their personal assets.
✔️ Legal Recognition & Credibility – Builds trust with donors, partners, and authorities.
✔️ Clear Structure & Governance – Ensures transparency and proper management aligned with your mission.
✔️ Focus on Your Purpose – Profits are reinvested to achieve the organization's goals, not distributed among members.
Give your NGO the strong legal foundation it deserves and protect the people working towards your vision. ඔබේ රාජ්‍ය නොවන සංවිධානයට ලැබිය යුතු ශක්තිමත් නීතිමය පදනම ලබා දී ඔබේ දැක්ම කරා වැඩ කරන පුද්ගලයින්ගේද ආරක්ෂාව තහවුරු කර ගන්න.
📞 Contact us today for professional assistance with Company Limited by Guarantee registration.
ලියාපදිංචිය සදහා අදම අපව සම්බන්ධ කර ගන්න 070 486 6373
02/03/2026
ව්‍යාපාර නාමය ලියාපදිංචිය කර වෙන්කර තබා ගැනීම තීරණාත්මක වන්නේ ඇයි?
සිතන්න ඔබ ව්‍යාපාර නාමය ලියාපදිංචි නොකර ඔබේ නාම පුවරු සෑදීම, ඇසුරුම්/ ඉන්වොයිසි/නිල ඇඳුම්/ස්ටිකර් මුද්‍රණය කර වෙළඳ දැන්වීම් සඳහා අධික ලෙස වියදම් කළ පසු,
❌ නම වෙනත් ලියාපදිංචි ව්‍යාපාරයකට අයත් බව,
❌ ඔබ වෙනත් කෙනෙකුගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව,
❌ ඔබ වහාම නම භාවිතා කිරීම නැවැත්විය යුතු බව,
ඔබට දැනගන්නට ලැබුණහොත් ඔබ මුහුණපාන තත්ත්වය ඔබ දන්නවාද?
එහි ප්‍රථිපලයක් ලෙස:
• ඔබේ නාම පුවරු ඉවත් කරන්න
• ඇසුරුම් නැවත මුද්‍රණය කරන්න
• සමාජ මාධ්‍ය ගිණුම් වල නම් වෙනස් කරන්න
• ඔබේ ලාංඡනය නැවත සැලසුම් කරන්න
• වෙළඳ නාම පිළිගැනීම නැවත ගොඩනඟන්න
ඔබට සිදුවේ.
_______________________________________
ඉහත ගැටලු වළක්වා ගැනීමට ඔබ කළ යුතු දේ,
1️⃣ ව්‍යාපාර ආරම්භයේදීම නිසිලෙස ඔබේ ව්‍යාපාර නාමය වෙන්කරවා ගන්න.
2️⃣ සමාගම් ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරන්න.
3️⃣ ඉන්පසු අලෙවිකරණය (මාර්කටින්) සමඟ ඉදිරියට යන්න
________________________________________
ඔබේ ව්‍යාපාර නාමය ඔබේ අනන්‍යතාවයයි. එය සුරක්ෂිත කර ගැනීම ඔබේ ව්‍යාපාර වර්ධනයේ මූලික පියවරයි.
ඔබේ වෙළදනාමය, ව්‍යාපාරය ලියාපදිංචි කරන්න. එය ආරක්ෂා කරන්න. මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපව සම්බන්ධ කර ගන්න
070 4866373.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
53/B, Peiris Avenue, Kalubowila, Dehiwala
Colombo
10250