ServeUs.lk
01/08/2021
තම ව්‍යාපාරය දියුණු කරන්න හිතන ඔබටයි මෙම අවස්ථාව
දිනපතා Accounts පස්සේ දුවලා ව්‍යාපාර දියුණුවට අවධානය යොමු කරන්න වෙලාව නැද්ද ?
"ඔබගේ ව්‍යාපාරයේ ACCOUNTS අපට බාරදෙන්න"
- Book keeping and accounting -
( Accounts කරදරයෙන් මිදෙන්න, ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකුගෙන් Accounts කරගන්න)
•සෑම ව්‍යාපාරයකම එකම අරමුණ තම ව්‍යාපාරය දියුණු කර ගැනීමයි.එම නිසා ඔබ ඔබේ ව්‍යාපාර දියුණුවට අවධානය යොමු කරන්න.Book keeping අපට ලබා දෙන්න. කාලය කාර්යක්ෂම කරගන්න
• සාමාන්‍ය සේවකයෙක් බදවාගෙන පඩියක් හා සේවක අර්ථසාධක අරමුදල ගෙවනවාට වඩා, ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකු හට භාරදී අඩු පිරිවැයකින් ඉහල ථලදායීතාවයකින් Accounts හදාගන්න.
• Accounts & Book keeping අපට භාරදීම මගින් ඔබගේ ව්‍යාපාරය වර්ධනය කිරීමට ඍජුවම සම්බන්ධ වඩාත් එලදායි කාර්‍යයන් සදහා වැය කිරීමට කාලය නිදහස් කරයි.
#අපට Book keeping භාර දීමෙන් ඔබට ලැබෙන Benefit
1. සාමාන්‍ය කෙනෙකුට වඩා වෘත්තීය ප්‍රවීණයෙකු ගේ සේවය
2. Quality අඩු නොකර අනවශ්‍ය Costs කපා හැරීම
3. ව්‍යාපාර උපායමාර්ග නිර්මාණය කිරීම සදහා ඔබේ කාලය , ශක්තිය සහ සම්පත් යොමු කිරීමට ඔබට උපකාරී වේ
4. අඩු මුදලට ප්‍රවීණ සේවය, ව්‍යාපාර දියුණුවට අදහස්
5. ගිණුම්කරණය කාර්්‍යයකෂම කිරීමට උපදෙස් ලබාගත හැකි වීම.
6. මාස අවසානයේ ඔබගේ ව්‍යාපාරයේ වත්මන් තත්වය,plus points - Negative points දැනගෙන ව්‍යාපාරයේ දියුණුවට කටයුතු කිරීමට අවස්ථාව.
විශ්වාසනීය හා කාර්යක්ෂම සේවයක් සදහා අප හා එක්වන්න
ServeUs.lk/Facebook
Contact
0773632346/ 0756255558
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo