JERAM jay express

JERAM jay express

Share

24/07/2024

කථා තුනක්:

1. Nokia ආයතනය Android ප්‍රතික්ෂේප කළා
2. Yahoo එක google ප්‍රතික්ෂේප කලා
3. Codak එක digital Camara ප්‍රතික්ෂේප කලා

පාඩම්:
1. අවස්ථාවල් ගන්න
2. වෙනස වැළඳ ගන්න
3. ඔබ කාලයත් සමඟ වෙනස් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබ යල් පැන ගිය දෙයක් විදිහට ඉබේම පත්වෙයි

තවත් කථා දෙකක්:
1. Facebook whatsapp සහ instagram අත්පත් කර ගනී
2. Grab විසින් අග්නිදිග ආසියාවේ Uber අත්පත් කර ගනී

පාඩම්:
1. ඔබේ තරඟකරුවන් ඔබේ සගයන් බවට පත් වන තරමට බලවත් වන්න
2. ඉහළට පැමිණ පසු තරඟය අයින් කරගන්න
3. නව්‍යකරණය දිගටම කරගෙන යන්න

තවත් කථා දෙකක්:

1. කර්නල් සැන්ඩර්ස් 65 දී KFC ආරම්භ කළා
2. KFC හි රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූ ජැක් මා, Alibaba ආරම්භ කර වයස අවුරුදු 55 දී විශ්‍රාම ගියේය.

පාඩම්:
1. වයස යනු හුදෙක් අංකයකි😘😘
2. දිගටම උත්සාහ කරන අය පමණයි සාර්ථකත්වය ගන්නේ

අවසන් කතාව:

ෆෙරාරි නිර්මාතෘ එන්සෝ ෆෙරාරිගේ අපහාසයට ලක් වූ ට්‍රැක්ටර් නිෂ්පාදකයෙකුගෙන් පළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලැම්බෝගිනි ආරම්භ කරන ලදී.

පාඩම්:
කිසිවිටෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න, කිසිදා!
✔️ වෙහෙස මහන්සි වී වැඩ කරන්න
✔️ ඔබේ කාලය බුද්ධිමත්ව ආයෝජනය කරන්න
✔️ අසාර්ථක වීමට බිය නොවන්න

අවසන් වශයෙන්

Invest කරන්න ප්‍රතිඵල ලැබුනට පස්සේ ඉතුරු කරන්න
අනිවාර්යයෙන්ම මාස හයකටවත් (6) හදිස්සියට ගන්න ෆන්ඩ් එකක් පුලුවන් ඉක්මනින් හදාගන්න බලන්න

ජෙරා❤️❤️❤️❤️

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
11