Ceylo Skin
10/12/2022
Beautiful Rashmi Waravita with our Best selling Sandalwood clay face masque🧡
•Thank your for these beautiful snaps💗
Grab yours now➡️ WhatsApp | 075 9098403
Keep your skin smooth with Ceylo Skin 💗
28/11/2022
Customer Snaps💗
Thank you so much Sanuda Keshan for these beautiful snaps💗🌼
19/11/2022
Green tea VS Sandalwood😍
Which one do you wanttt???🤔 Grab yours now➡️
⭕Limited stock⭕ Hurry up buddies!!!
DM on WhatsApp for more informations:
+94(75) 9098403
13/11/2022
Happy recommendation from our valuable customer❤️
Ceylo Skin Lip care kit 💋
Included : 1) Ceylo Skin strawberry kiss Lip balm
2) Ceylo Skin berry blast lip scrub
අඳුරු වුණු,පැලුණු සහ ඉරිතැලුණු තොල් අපිට තියෙන තවත් ගැටලුවක්.මේ තොල් අඳුරු වීමට විවිධාකාර හේතු බලපානවා.ඒ අතර,
1)දුම් පානය
2)හිරු එලියට නිරාවරණය වීම
3)කාලගුණික වෙනස්වීම් ආදිය බලපාන්න පුළුවන්.
ඔයා නිතරම වායුසමීකරණය කරපු කාර්‍යාලයක,ස්ථානයක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ Lip balm එකක් පාවිච්චි කරන්න.ඒ වගේම හොඳට වතුර බොන්න💧
ඒවගේම එලියට යනකොට ඔයාගෙ Sunblock එකන් ටිකක් තොල් වලටත් පාවිච්චි කරන්න අමතක කරන්න එපා!
ඔන්න මම පොඩි Tips ටිකකුත් කියලා දුන්නා❤️
ඔයාට ඉහත සඳහන් කරලා තියෙන තොල් ආශ්‍රිත ගැටලු තියෙනවා නම් Ceylo Skin lip care kit එක පාවිච්චි කරන්න පුළුවන්🍓
ඔයාලා ආසම Strawberry සුවඳින් Shea butter🌰 ගුණයෙන් අනූන Lip care kit එක අදම වෙන්කරවගන්න.
DM on whatsApp - 075 9098403
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
01