Knox Events

Knox Events

Share

Photos from Katuneriya Business Club's post 12/05/2026
22/04/2026

" මැයි මස 10 කටුනේරිය රංගශාලාවේදී..

🍃 ජීවිතයක් ජීවත් කරන්න 🍂

🌿 අම්මා වරුන්ගේ දවසේ 🩸ලේ බිඳක් දන් දෙමු.

☎️ 077 35 11 682 | ලියනආරච්චි
0777 17 35 96 | ධර්මදාස

18/04/2026

🩸 ඔබගේ පරිත්‍යාගය ජීවිතයක් රැක දේ🩸

📍කටුනේරිය විදුහල් රංග ශාලාවේ දී

🕘 09 සිට 03 දක්වා පැවැත්වේ.🕒

🎖️️ පරිත්‍යාගශීලී හට කටුනේරිය ව්‍යාපාරික සංගමය මේ මහඟු කර්තව්‍යයට වීරවරුන්ට සහ වීරවරියන්ට ආරාධනා කරමි.🙏

☎️ විමසීම් 077 35 11 682
0777 17 35 96

Photos from Knox Events's post 15/04/2026

“ සලනෙස්ටා 2026 "
Live in concert සාර්ථකයි...
පැමිණි ඔබ සැමට ස්තුතියි ❤️

15/04/2026

“ සලනෙස්ටා 2026 "
Live in concert සාර්ථකයි...
පැමිණි ඔබ සැමට ස්තුතියි ❤️

11/04/2026

"සෙනෙහසේ පරිත්‍යාගය"

🫂 ඔබ ලබා ගන්නා සෑම ටිකට් පතකින්ම සරණක් අවැසි දරුවන්ගේ අනාගතය
ආලෝකමත් වේ. 💯

🚩 තුම්මෝදරදී ප්‍රථම වරට පැවැත්වෙන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම...❗

⚜️ සළනෙස්ටා ⚜️

🏴‍☠️ Yaka crew සංගීතයට,
වස්තී ,ජය ශ්‍රී,රොමේෂ් සුගතපාල,
කාන්චනා අනුරාධි ඇතුළු ජනප්‍රිය තරු රැසක් පිරිවරා

📍අප්‍රේල් 11 වන දින රාත්‍රී 08 🕗

📍තුම්මෝදර සන්තානා ළමා නිවාස ක්‍රීඩාංගණයේදී.

💲 ප්‍රවේශපත් රු 500 පමණී

වැඩිදුර තොරතුරු :
0777 52 64 62
077 17 00 438

Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo