RN

RN

Share

02/02/2021

31/01/2021

🥰❤😘😍

10/01/2021
08/01/2021

මගේ මහත්තයෝ ☺️😘
මගේ මහත්තයෝ☺️ මේ ආදරේ ඉතින් අපේ කවදා හරි හැබෑවක් වෙනවනේ 😍🤗
අපි දෙන්නා එක්කෙනෙක් වෙනවා නේද මහත්තයෝ 😍😘
ඉතින් 🙂
මට ඕනී ඔයා විතරක්ම මගේ ලෝකේ කර ගන්න 💗
උබගේ ලෝකෙත් මං විතරක්ම වෙන්න ඕනී 🤗
මං ආසයි ඔයාගේ හැම වැඩක්ම මගේ අතින්ම කරළා දෙන්න 😘
මහත්තයෝ ,
පුලුවන් මගේ ළඟට වෙලා මං එක්කලා මොනවා හරි කියව කියව ඉන්න ✋😁
ඒ නැතත් මං තරහා නෑ ඉතින් 😒
මහත්තයෝ 😍😘
බොරැ කියන්න ඕනී නෑනේ ඉතින් මට කටට රහටනම් උයන්න බෑ 😕
හැබැයි ඒ හැමදේම මම ඉක්මනින් ඉගෙන ගන්නම් 🙂🤗
ඔයත් මට ඒ හැමදේටම උදව් කරන්න ඕනී 😁
මම උයද්දී පොල් ටිකක් එහෙම ගාලා දීලා පොඩි සප් එකක් දෙන්න ඕනී මට☺️
මට ඕනී ඔයා වැඩට යන්න කලින් 💗
ඔයාට කෑම හදලා ඔයාගේ ඇදුම් අයන් කරලා තියන්න 😌😁
ඊලඟට ඉතින් තියෙන්නේ මගේ නිදි කුම්භා අහරවන්නනේ 😒
මම උදෙන්ම කිරි තේ එකක් හදන් ඔයා ළඟට ඇවිත් ඔයා අහරවන්නම් 😁
මේ මහත්තයෝ 😍😘
නැගිටින්නකෝ අනේ 😏 දැන් හොදටම පරක්කු වෙලා ❤☺️
තව වෙලා තියෙනවනේ පොඩ්ඩක් නිදා ගන්න දෙන්නකෝ මට 😒✋
එහෙම කියලා මාවත් උබගේ උනුහුමට ඇදලා අරන් තියා ගනි 🤗😍
නේද මහත්තයෝ 😁✋
මට ඕනී රට වටේම ඔයා එක්කලා ඇවිදින්න යන්න 😎
දකින දකින කඩචෝරැ කන්න ඕනී හාද මහත්තයෝ 😒
අරන් දෙනවා නේද 😍🙄
බයික් එකේ උඹේ බඩ වටේ අත දාන් මට යන්න ඕනී 😌✋
හැබැයි හයියෙන්නම් යන්න එපා මහත්තයෝ මම කෑ ගහවී ✋😕
හිමිනුත් එපා සාමාන්‍ය වේගෙන් යමු 😁
ඔයාගේ අම්මටයි තාත්තීටයි වගේම මගේ අම්මටයි තාත්තීටයි සලකන්න ඕනී අපි දෙන්නගේ පව්ල්වල හැමෝටම අපිට පුලුවන් විදිහට අපි උදව් කරමු මහත්තයෝ ☺️🤗
නිවාඩුවක් ලැබෙන හැම වෙලේම උබ මාත් එක්ක ඉන්න ඕනී මහත්තයෝ 😍😘
ඒ වගේම අපිට පුලුවන් හැම වෙලේම අපි අම්මලාව බලන්න යන්න ඕනී බෑ කියන්න බෑ ඔන්න ✋😒 මහත්තයෝ ඔයා අපේ අම්මලාට බෑනෙක් වෙන්න එපා පුතේක් වෙන්න මම ආසයි ඒකට 🤗😍 මමත් ඔයාගේ අම්මලට හොද දුවක් වෙන්නම් ✋☺️
කවදා හරි අපේ ආදරේ සංකේතේ පුන්චී පැටියෙක්නේ 🤗😍
ඒ කාලෙට මම ආස හැමදේම ඔයා මට ගෙනත් දෙන්න ඕනී මහත්තයෝ 😁
හැබැයි ඔන්න එයා ආවම මට තියෙන ආදරේනම් නැති වෙන්න බෑ හරිද 🙄😒
මොකද එයාට කලින් මමයි ඔයාගේ උනේ 😁
මම දන්නවා ඔයාගේ ආදරේ මට පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නෑ කියලා මහත්තයෝ 😍😘 කියන්න බෑනේ දැනුවත් කරලා තියන්න ඕනිනේ අමතක උනොත් එහෙම 🤭🙃
ඉතින් මහත්තයෝ අපේ ජීවිතේ මේ විදිහටයි වේවී නේද පුංචි පුංචි රංඩු යාවී ටික වෙලාවකින් ආපහු යාලු වේවී මහත්තයෝ ඉතින් උඹ තමා මගේ පන් බන් හැමදාම ආදරේයි මහ ගොඩක් මම මේ හීන කවදා හරි හැබෑවක් වේවී එතකම් මම බල්න් ඉන්නවා ඇගිලි ගැන ගැන

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo