Anb-Sports

Anb-Sports

Share

When it comes to racism, discrimination, corruption, public lies, dictatorships, and human rights, you have to take a stand as a reporter because I think our responsibility as journalists is to confront💪❤️

25/05/2026

BREAKING NEWS..
ලද තොරතුරුවලින් අනාවරණය වී ඇත්තේ (පැලවත්ත කාර්යාලය) ක්‍රිඩා ඇමතිවරයා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාට ඉල්ල අස්වන ලෙස දැනුම් දී ඇති බවයි

23/05/2026

පිට පිටම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට ප්‍රවීණයන්ගේ අප්‍රසාදය ..

"ලංකාවේ Football ජස්වර් තියල හදන්න බැහැ. එයාව අයින් කරල තමා Football හදන්න වෙන්නේ"

හිටපු ජේෂ්ඨ පාපන්දු ක්‍රීඩක- නයිනා මොහොමඩ්..
Football Sri Lanka
Anura Kumara Dissanayake
Ministry of Sports - Sri Lanka

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo