Like Tv -Sri Lanka
01/12/2025
වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා.
゚viralシfypシ゚viralシalシ
01/12/2023
කෝටි 3.16 ක විදුලි බිල නොගෙවීමක් හේතුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද සිව්වන T20I තරඟය පැවැත්වෙන Raipur ක්‍රීඩාංගණයේ විදුලිය මීට වසර 05 කට පෙර සිටම කපා හැර ඇති හේතුවෙන් අද තරඟයේ දී අවශ්‍යම තැන් වලට පමණක් ජෙනරේටර් යොදාගනිමින් විදුලි සැපයීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .
Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Website
Address
Colombo
01