NK styles
17/10/2024
7500/- up
18k original gold
Cute pendant
ඔන්න ගෙනවා ලස්සන cute කෙල්ලොන්ට🤩😍😂🌼
Delivery freee.........🤩🤩🤩🤩🤩🤩🤩
16/10/2024
GSM - *220 GSM*
Size - * M ,L,Xl
🌼🌼Rs. 2200 delivery free 🤩
16/10/2024
GSM - *220 GSM*
Size - UK size 10,12,14
Colors- white,black,dark gray
🌼🌼Rs. 1950 delivery free 🤩
Offer...... ගෙනාවා ලමයි......
Free...........😍 free........🥰 freee....... මොනවද freee දෙන්නෙ ඉතින්.... අපි ගානේ මේ full kit එකම ගන්න ලස්සන කෙල්ලො ටිකට.... අපි ගානේ free delivery 🌈😊😍🥰😘 delivery විතරක් නෙමෙයි ඉතින් ..... මගේ ගානේ ඔන්න ඔයාලා ගන්න kit එකටම ගැලපෙන slippers දෙකක් freeeeeeeeeeeeee තව තව තියෙනවා ලමයී...... අපි upload කරලා තියන ඔක්කොම items අපේ ගානේ freee හම්බෙනවා ඔන්න ඔයාලට.........😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Free scrunchies , free slippers ,free delivery ,free cute hair 🎀 clip එකකුත් ..... ඉතින් ඉක්මන් කරන්න ලමයි..... දවස් 14 මේ චාන්ස් එක තියන්නේඑ ඔන්න....... අහ්.... ඉතිම් මම මේ ලස්සනම ලස්සන skirt එකෙයි, crop Top එකෙයි price කිව්වෙ නැහැනේ....... පොඩිම පොඩි ගානක් වෙන්නේ කෙල්ලනේ..... දෙකම🥰
රු.1850/-🤩 විතරමයි වෙන්නෙ......🤩😍🥰
අනිත් ඒවා ඔක්කොම ඉතින් මගේ ගානේ ඔයාලට වැඩි විස්තර ඕනේ නම් ඉතින් ඉක්මනින් මට msg එකක් inbox දාන්න........
හොදම දේ ඔයාලට ඕනෙම විදියකට customize කරලා දෙනවා ලමයි ඒකත් ඔයාලටම ඕනේ විදියට ගන්න පුළුවන් ඉතින්.........😍🌈
Cash on delivery දිවයිනේ ඕනෑම තැනකට තියෙනවා කෙල්ලනේ order එක අතට අරන්ම, සල්ලි ගෙවන්න පුළුවන් ඔයාලට........ 😊
දවස් 14 පස්සේ මේ ඇදුම් ඔයාලට ගන්න පුළුවන් normal price මම කියන්නම් දැන්ම....
Without offer normal price
Skirt - 1350/-
Crop top - 950/-
Delivery - 350/-
ඉක්මන් කරන්න......
🌈Material
😊Skirt - single jursy , and rib material (if your choice)
🥰Crop top- rib material
😊Skirt (orders දාන අයට මම private wtsapp live photo danawa skirt design colours ටික) 🤩🤩🤩🤩🤩🤩
Crop top- (available 4 colours ) red, white ,black ,baby pink ( ඔයාලා කැමති පාට live ඉදන් ගලපලා මට කියන්න පුළුවන් ලමයි.)
Available size (ඕනම කෙනෙක්ගේ ඇගේ මැශිමන්ට් එකට මේ kit එක මම මහලා දෙනවා.. 🥰🌈 ඔයාලට තියන්නේ මම කියන විදියට මැශිමන්ට් අරන් මට wtsapp කරන්න විතරයි ........
ඕනේ අය මගේ page eke inbox msg දාන්න.........
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
Colombo