Technia Academy

Technia Academy

Share

16/07/2024

අනිවාර්ය විෂයක් වි තිබෙන තොරතුරු තාක්ෂණ විෂය නිසි අයුරෙන් ඉගෙන ගැනීමට මෙන්ම, 😌

කාලීන වශයෙන් තරගකාරී අධ්‍යාපනය තුළ ලමුන් ගෙ දැනුම වර්ධනය සදහා ආරම්භ කර ඇති උපකාරක‍ වැඩසටහන දිවයිනේ ප්‍රසිද්ධ අන්තර්ජාතික පාසලක ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබන අතර 😍

එක් එක් දරුවා පිළිබඳ නිරන්තරයෙන් අවධානය ලබා දීම සිදු කරයි. ⭐

මෙම පන්තිය ඔස්සේ ඔබේ දරුවාට -✨

🎓 විෂය කරුණු පැහැදිළි කිරීම
🎓 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🎓 ප්‍රායෝගික පරීක්ෂණ
🎓 පුනරීක්ෂණ ඇතුළු තවත් බොහෝ දේ ලබා දෙයි.

එමෙන්ම මෙම පන්තිය සදහා සහභාගි වි වාර විභාග ලකුණු සංඛ්‍යාව වැඩි නොවුණේ නම් ගත් මුදල් ආපසු ලබා දිමේ වගකීම ද අප ආයතනය විසින් දරනු ලබයි.

සිමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බැවින් ඔබත් ඔබේ දරුවා අදම යොමු කරන්න.

අමතන්න 076 788 1912

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo
00100