The CV Writer
Professional CV/Resume,Cover Letter writing services(Dubai format,New zealand/Australia format,European format etc.), Company Profile & Business Plans
ඕනෑම රටකට සහ ඕනෑම රැකියාවකට අදාලව, නිවැරදිව CV,Cover Letter අප වෙතින් සාදා ගත හැක.
29/05/2026
ඔයත් තමන්ගේම කියල Business එකක් කරන කෙනෙක්ද?
ඔයාගේ Business එකට තවම Company Profile එකක් හදාගෙන නැද්ද ?
📌පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට
📌ඔබේ වියාපාරයේ ක්‍රමානුකුල බව පෙන්වීමට
📌To Attract Investors & Partners
📌Supports Marketing & Sales
📌ඔයාගේ Business එක Brand එකක් කරගන්නට
ඔයාගේ Business එකටත් Company Profile එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ .
ඔයාට තියෙන්නෙ පොඩි business ඵකක් උනත් මේ company profile එක,එහෙමත් නැත්නම් business profile ඵකක් හදා ගන්න පුලුවන්.
ඒ වගේම Business Proposal එකත් වියාපාරයේ විවිධ අවශ්‍යතාවලදී ඕනේ වෙනවා .
📍Bank loan එකක් apply කරනවානම්
📍Business එතට මුදල් යොදවන්න කැමති investor කෙනෙක් හොයා ගන්න ඕන නම්, වගේ අවස්තාවලට.
වසර 5ක පළපුරුද්ද සමග
හොඳම විදිහට මේ documents හදා ගන්න
කතා කරන්න අපිට
WhatsApp
075 974 2717
02/03/2026
ඔයත් නවසීලන්තයේ රැකියා හොයන කෙනෙක්ද?
එක එක්කෙනාට බොරුවට සල්ලි නොදී තමන්ට ගැලපෙන jobs තමන්ටම හොයා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියනවා කියල ඔය දැනගෙන හිටියද?
හරිම විදිහට New Zealand Jobs හොයා ගන්න විදිහ අපි කියල දෙන්නම් .Join වෙන්න අපේ Zoom session එකට.
Key topics
1. New Zealand format එකට හරියටම ගැලපෙන විදිහට CV, Cover Letter එක හදන විදිහ
2 .How to send 1st job application email properly
3.Jobs හොයා ගන්න පුළුවන් විශ්වාසනීය web Sites
4.About Accredited Employers
5.Key skills need to develop and basic practice about how to face online interview
6.About job offer letter
7.Most demanding jobs in 2026
ආදී තවත් බොහෝ වටිනා විස්තර අඩංගු Zoom session එක
වැඩි විස්තර සඳහා
WhatsApp
075 974 2717
23/12/2025
Hi Restaurant/ Hotel Managers,
Are you applying for above position in Sri Lanka or abroad, if so this will be important for you when you writing your next CV and Cover Letter,
When you applying for a Restaurant Manager position or similar position, using the right CV ,keywords is essential to go through applicant tracking systems and attract more recruiters. Important keywords should include leadership, operations, and customer service expertise. Include management skills also such as team leadership, staff training, scheduling, performance management, and conflict resolution. Operational keywords also like inventory management, cost control, budgeting, purchasing, and supplier coordination are also highly valued.
Highlight service terms also such as customer satisfaction, guest experience, complaint handling, and hospitality standards. Compliance-related keywords as well, including food safety, hygiene standards, HACCP, health regulations, and labor laws are also critical. Finally, add your performance and technology keywords including sales growth, KPI tracking, POS systems, reservations software, and revenue optimization to strengthen your CV.
Follow us for more important tips for other job positions as well. It will be useful when you writing your next CV or Cover letter.
Contact us,we will write your next CV/Cover letter which will help you to achieve your next job.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
Colombo