Ads.appletree
AppleTree Advertising Agency is a full-service creative agency dedicated to helping businesses achieve their marketing goals. Our expert team specializes in innovative, results-driven campaigns that elevate your brand beyond the horizon, capturing attention and driving engagement across traditional and digital platforms. With a focus on creative advertising, digital marketing, brand strategy, soci
23/07/2024
ඔව් ඕනෙමයි! 💥
අද කාලේ page එකක් නැති, Instagram page එකක් නැති business එකක් කියන්නෙ පරිප්පු නැති හෝටලේකටත් එහා ගිය සීන් එකක්. කොටින්ම පොඩි ළමයෙක් චිත්‍ර ඇඳලා විකුණුවත් එයාටත් Social media pages තියනවා. ඒ තරමට මේ වැඩේ ලේසී, පහසුයි, වගේම සාර්ථකයි.
2024 වෙද්දි ලංකාවේ මිලියන 9කට ආසන්න Facebook ගිණුම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නෙ ජනගහනයෙන් 41%ක් වගේ ප්‍රමාණයක්. අද කාලේ මිනිස්සුන්ට තියෙන වැඩත් එක්ක ඇත්තටම පත්තර බලන්න, TV බලන්න වෙලාවක් නැති තරම්. හැමෝම වෙලාවක් ලැබුන ගමන් බලන්නෙ phone එක. ගොඩක්ම වෙලාවට Facebook නැත්තම් TikTok වැනි social media එකක් තමයි බලන්නෙ. එහෙම බලනකොට, වර්තමානය වෙනකොට, TV commercial එකකට වියදන් කරන සල්ලි වලින් ඉතාම කුඩා ප්‍රමාණයක් විතරක් වියදන් කරලා, ඊට වඩා වැඩි සෙනගකට තමන්ගේ add එක යවන්න පුළුවන් කම අපි හැමෝටම ලැබිලා තියෙනවා. ඒ වගේම ලොකු ලොකු company පවා ඒ දේට නැඹුරු වෙලා තියෙනවා.
ඒ වගේම ඔයාගෙ add එක හරිම කෙනාට පේන විදියට විතරක් දාන්නත් පුළුවන්. එතකොට ඔයා add එකට වියදන් කරන මුදලෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඇයි ඔයා තාමත් පරක්කු? හිත හිත හිටියොත් නම් පෙරහැර ගිහින් තියේවි. අපිත් හනි හනිකට ලෝකයත් එක්ක දුවන්න ඕන. මේක ඇත්තටම පොඩි ළමයෙකුට පවා තේරෙන කාරණයක්.
ඒත් social media run කරන්න කොහොමද වෙලාවක් හොයාගන්නෙ? කවුද ඕවා කරන්නෙ? අපිට තේරෙන්නෙ නැහැ post හද හද ඕවා දාන්න. අපි දැන් MK? ඒකට තමයි ads.appletree ඉන්නෙ. අපි ඔයාගේ තියෙන ඔක්කොම social media ගිණුම් බලාගන්නම්, content හදන්න, post හදන්න, video හදන්න ඔක්කොම වැඩ ටික අපි කරලා දෙන්නම්. ඔයාට තියෙන්නෙ ඔයාගෙ pages ටික ලස්සනට run වෙනවා බලගෙන ඉන්න විතරයි.
එහෙනම් දැන්ම අපිට කතා කරන්න!
නැත්නම් WhatsApp message එකක් හරි Mail එකක් හරි දාන්න
📞 076 645 1672 | 078 733 8088
✉️ [email protected]
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |