MLearn Academy

MLearn Academy

Share

02/04/2025

🏠 සැලැස්මක් නැතිව උගන්වන ගුරුවරුන් නිසා ළමයින්ගේ සිහින බොඳ වෙනවා.

💥 ළමයා භක්තිමත්ව ගුරුවරයා කෙරෙහි විශ්වාසය තැබීමත්, ගුරුවරයා ව්‍යාපාරික අරමුණක සිටීමක් නිසා මෙය නිවැරදි වීමේ ලකුණු ද දක්නට නැත.

💥 වෙළඳපොළ පාලනය කිරීමේ බලය පාරිභෝගිකයා සතු වන බැවින්, ළමයා හා දෙමව්පියන් දැනුවත් වී ක්‍රියාත්මක වීමෙන් පමණක් ගැටලුව විසඳා ගත හැකියි.

ඔබේ අදහස කමෙන්ට් කරන්න.

13/03/2025

ඉගෙන ගන්න කරුණුවලින් 50%ක් අමතක වෙන්න ගත වෙන්නේ පැය විසි හතරයි. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් අමතක වෙනවා. ඒක සාමාන්‍ය තත්වයක්.

ඒක වළක්වාගෙන 90%කට වැඩි මතකයක් රඳවාගන්න ක්‍රම ශිල්ප ලෝකයේ සොයාගෙන තියෙනවා.

එයින් එක ක්‍රම ශිල්පයක් භාවිත කරන ආකාරය මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා.

ප්‍රේමසිරි ඈපා හිටපු විදුහල්පති කොළඹ ඉසිපතන විද්‍යාලය. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරි

29/03/2024

සම්පූර්ණ වීඩියෝව පළමු කමෙන්ට් එකේ. ජීවිතය හැඩගස්වන ගණිතය.

05/03/2024

Personalised learning, blended learning, flipped classroom, smart memory building වැනි නවීන ලොව පිළිගත් *ඉගැන්වීම් තාක්ෂණික ක්‍රම ශිල්ප* අනුව සැකසූ පාඩම් මාලා භාවිතයෙන් *ඉගෙනුම සැහැල්ලු කිරීම*

🍁🍁🍁

🎯 *අහන් ඉඳල නෙවෙයි, ගණන් හදල ඉගෙන ගන්න* යන තේමාවට අනුව digital app එකක් මගින් දරුවාගේ මට්ටමට ගැලපෙන අභ්‍යාස ලබා දී, ඒවා නිවැරදි කරමින් එවේලේම ප්‍රතිඵල ලබා දෙන *තාක්ෂණික ප්‍රවේශය.*

🎯 *MLearn Smart Team විශේෂඥයන්* විසින් දරුවා වැඩ කරන හා හැකියා ගොඩනැඟෙන ප්‍රමාණය විශ්ලේෂණය කරමින්, ඉගෙනුම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පෙළඹවීම, උපදෙස් ලබාදීම, හා සහාය ඉගැන්වීම් සිදුකිරීම මගින් දරුවාගේ ඉගෙනුමෙහි *සාර්ථකත්වය සහතික කිරීම.*

💥🎯💥🎯

https://youtube.com/?si=CEF88U4XppAGRSdq

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo, Western
Colombo
01