Krishan Alahakoon
Providing Unique, Customised solutions for Financial protection in Health emergencies, Retirement, Child Education and Family income protection and I have helped to protect 80Mn+ worth lives in 2022 Ensuring a Dreamed Retirement and Financial protection in critical situations.
04/02/2026
දේශයක සැබෑ නිදහස
ආර්ථික අර්බුදයකදි හෝ අනපේක්ෂිත අවස්ථාවකදි
පවුලක් අසරණ නොවී ඉදිරියට යා හැකි ශක්තිය තියෙන කමයි.
නිදහස කියන්නේ භය නැති හෙටක්.
රක්ෂණය කියන්නේ ඒ නිදහස ආරක්ෂා කිරීම. 🇱🇰
මූල්‍ය ආරක්ෂාව කියන්නේ වියදමක් නෙවෙයි —
එය පවුලේ අනාගතයට කරන ආයෝජනයක්.
නිසි රක්ෂණ සැලසුමක් තියෙන විට,
අනපේක්ෂිත අවස්ථාවක්වත් අපේ සිහින නවත්වන්න බැහැ.
නිදහස් දේශයක
පවුලේ අනාගතය ආරක්ෂා කරන
මූල්‍යමයව සන්නද්ධ පුරවැසියන් ගොඩනගමු.
ඔබ සැමට අභිමානවත් නිදහස් දිනයක් වේවා! 🇱🇰✨
ක්‍රිෂාන් අලහකෝන්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
03/05/2026