Physio.lk
04/06/2022
Treatment of Frozen Shoulder
Frozen shoulder (also known as adhesive capsulitis) is a condition that causes pain and stiffness in the shoulder and can significantly interfere with daily activities.
Frozen shoulder typically has a sudden onset, often people literally wake up with it, and it is sharply painful to move with almost all shoulder movements. There may be some pre-warning signs such as the feeling a mild ache in the shoulders or some mild stiffness. It can also develop from a shoulder injury especially if you have been too afraid to move your shoulder after the injury.
It is suspected that an auto-immune reaction in the body causes joint capsule of the shoulder to literally “shrink wrap” the joint and a chemical reaction of inflammatory indicators invades the joint.
After the onset of frozen shoulder, it can be broken up into three phases; the freezing phase, the frozen phase, and the thawing phase.
Stage 1: Freezing
The “freezing” stage typically lasts from 6 weeks to 9 months. During this stage, pain increases and your shoulder loses range of motion. Sleeping can also be quite painful during this stage.
Stage 2: Frozen
The “frozen” stage typically lasts from 4 to 6 months. During this stage, painful symptoms may actually improve but stiffness remains. Daily activities may become very difficult to complete.
Stage 3: Thawing
During the “thawing” stage, shoulder motion will slowly improve and pain will be gone. It can take from 6 months to 2 years to return to normal strength and motion.
Following exercises may help you to reduce pain and restore range of motion during frozen shoulder
11/04/2021
කොඳුඇටපෙළ ආශ්‍රිතව ඇතිවන ස්නායු තෙරපීම් සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර
Physiotherapy for radiculopathy
✳️Radiculopathy යනු කොඳු ඇට පෙළෙන් පිටවන ස්නායු මූලයන් එකක් හෝ වැඩි ගණනක සම්පීඩනය නිසා ඇතිවන තත්වයකි. ස්නායු තෙරපීම ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපාන අතර තද ගතිය (tightness), වේදනාව(pain), හිරිවැටීම (numbness or tingling sensations) හෝ අත් පා දුර්වල වීමට හේතු වේ. ස්නායු තෙරපීම ඇති වන්නේ කොඳුඇටපෙළ අසලදී වන නමුත්, රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන්නේ බලපෑමට ලක් වූ ස්නායු මූලයෙන් සපයනු ලබන නිශ්චිත ප්‍රදේශය තුළ ය.
▶️ස්නායු තෙරපීම බොහෝ විට සිදුවන්නේ බෙල්ලේ (cervical) සහ කොන්දේ(lumber region) ය. බෙල්ලේ ඇතිවන ස්නායු තෙරපීම් මගින් උරහිස් හෝ අත් වල රෝග ලක්ෂණ ඇති වන අතර කොන්දේ ඇතිවන ස්නායු තෙරපීම් මගින් බොහෝ විට පාද වල රෝග ලක්ෂණ ඇති වේ. රෝග ලක්ෂණ ශරීරයේ එක් පැත්තක හෝ දෙපැත්තෙන්ම ඇතිවිය හැකිය.
♦️ස්නායු මූලයන් තෙරපීමට හේතු
1️⃣Disc herniation
2️⃣Osteophyte formation (bone growth)
3️⃣Osteoarthritis of the joints
4️⃣Spondylosis (degeneration)
5️⃣Degenerative disc disease
6️⃣Spinal stenosis (narrowing of the nerve pathway)
7️⃣Joint dysfunction (acute injury or stiffness)
♦️ බොහෝ විට , කොඳුඇටපෙළ ආශ්‍රිතව ඇතිවන ස්නායු තෙරපීම් වලට කරනු ලබන පලමු ප්‍රතිකාර ක්‍රමය වන්නේ භෞතචිකික්සක ප්‍රතිකාරයි. ඔබේ භෞතචිකිත්සකවරයාට මෙම රෝගයට මූලික හේතුව හඳුනා ගැනීමට සහ ඔබ සමඟ ඵලදායී ප්‍රතිකාර සැලැස්මක් නිර්මාණය කිරීමට උදව් කළ හැකිය. මුලදී, රෝග ලක්ෂණ අවම කිරීමට සහ ඔබේ දෛනික ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමට උපකාරී කරන අතර ස්නායු තෙරපීම අවම කිරීමට ආරක්ෂිත ව්‍යායම නිර්දේශ කරනු ලැබේ.
D.M. Rathnayake
BSc(hons) physiotherapy
University of Colombo
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Colombo