Nirmali with SLIC
21/10/2022
පොළවට දිරා යන අවයව වලින්, ජීවිත තවත් ජීවත් කරවන්නට...❤️💫 Share
ඒක ගන්නේ මෙහෙමයි.......
මෙන්න මේ 👉 http://sjgh.health.gov.lk donor-registration.php link එකෙන් ගිහිල්ලා ඒකෙ තියෙන උපදෙස් ටික කියවලා, එතන තියෙන form එක download කරල, ඒක ප්‍රින්ට් කරගෙන පුරවලා උපදෙස් වල තියෙන ලිපිනයට තැපැල් කරල හෝ Scan copy එකක් අරගෙන විද්‍යුත් ලිපිනයට email ([email protected]) එකක් දැම්මට පස්සෙ ටික දවසකින් මේ Photo එකේ තියෙන ජාතික අවයව දන්දීමේ කාඩ්පත ගෙදරටම එනව.
වැඩි විස්තර ඕන නම්, මේ දාපු link එකේ තියෙනවා! ♥️
Share කරමු💐
Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo