JMC Virtual Learning
02/06/2026
CA ව්‍යාපාරික අදියර (සිංහල) බදුකරණය (TAX) විෂය වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන ඉලක්ක ගත විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ජාව zoom ඔස්සේ පැවැත්වේ.
📅 දිනය : 2026 ජූනි 02
⌛ වේලාව : ප.ව. 8.00
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82973782013?pwd=WlaEGXkXyNX6LFyt4j0lvwJUnCpqiu.1
Meeting ID: 829 7378 2013
Passcode: 123
Team JMC vLearning
01/06/2026
🤔❓ඔයත් 𝟐𝟎𝟐6 𝐀/𝐋 විභාගයට මුහුණ දෙන සිසුවෙක්/ සිසුවියක් ද?
මේ ඔයාට විභාගයට සූදානම් වෙන්න ලැබෙන හොඳම අවස්ථාව...
🔸පුද්ගල සංවර්ධන දේශක වරලත් ගණකාධිකාරී සංදීප ජයසේකර මහතා මෙහෙයවන විශේෂ සම්මන්ත්‍රණයට
📌 ජුනි මාසයේ 03 වෙනිදා රෑ 07:00 ට 𝐙𝐨𝐨𝐦 හරහා සම්බන්ධ වෙන්න!
- විභාගය සමත් වෙන්න අත්‍යාවශ්‍යම Tips
- විශේෂ පුනරීක්ෂණ සැලසුම් ( Special Revision Plans)
- විභාග රහස් (Exam Secrets)
👉🏻 ලියාපදිංචි වීමට https://go.jmc.lk/AL26
☎️ වැඩි විස්තර සදහා 0715 444 225 | 0703 228 855
🔥අන්තිම මොහොතෙ Stress වැඩි කරගන්නේ නැතුව හොදින් විභාගයට මුහුණ දෙන්න මේක ඔයා සහභාගී වෙන්නම ඕන Seminar එකක්!
Get ready for A/Ls — the right way, the smart way!
Powered By
JMC vLearning
Your Virtual Learning Partner
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
65/2A, Sir Chittampalam Gardiner Mawatha
Colombo
00200