Beauty With Hiru

Beauty With Hiru

Share

15/08/2021

ඔබගේ හිසකෙස් ගැලවී යනවාද ?
මිල අදික ෂැම්පු වර්ග , Oil වර්ග භාවිතා කරත් කිසිම ප්‍රථිපලයක් නැද්ද .
මෙන්න එකම විසඳුම අතේ ඇති මුදලට 95% ස්වාභාවික දේශිය ශාකසාර ඖෂධ වර්ග අඩංගු අපේම නිශ්පාදනයක් භාවිතා කර වෙනස වටහාගන්න .
ගොටුකොළ , කරපිංචා , මුකුනුවැන්න , ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ඉතා හොඳින් ශක්තිමත් කරයි .
මෙන්න ඒ සදහා නොවරදින විසදුම ... කේශ වර්ධනී තෛලය හා ෂැම්පු , කන්ඩිශනර් .
100%ක් ප්‍රතිපල සහිතයි .
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න .

01. කේශ වර්ධනී තෛලය .
තල තෙල් , එඩරු තෙල් , විටමින් E සමග ගොටුකොළ , කරපිංචා , මුකුනුවැන්න , ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌿 ගැලවීයාම වලක්වයි .
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි .
🌿 හිස කැක්කුම නවතාලයි .
🌿 හිස්හොරි ඇතිවීම පාලනය කරයි .
🌿 කොන්ඩය අග පැලීම නවතාලයි .

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න . අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න .
100 ml Oil Ekak ÷ 490/=

02 . කේශ වර්ධනී ෂැම්පූ .
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත් කරයි .
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න .
200 ml Shampoo Ekak ÷ 399/=

03 . කේශ වර්ධනී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත . ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි . පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි .
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න .
200 ml Conditional Ekak ÷ 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න ...
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .

Full Pack Ekama ÷ 1290/= පමණයි .

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය පහත ඇති Contact Number Eka වෙත එවන්න .

Call Or Whatsapp ÷ 0719232875

ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි .

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01