The Glow n Go

The Glow n Go

Share

09/03/2024

ඔයත් Cream ගාන්න අකමැති, ඒත් glowing, radiant skin එකක් ඕන කෙනෙක්ද ? 🔆🔆

එහෙනම් මේ video එක ඔයාට ...✅✅

3329/- product එක 1999/- ට ගන්න පුලුවන් ඔයාට .... ✅✅

Photos from The Glow n Go's post 24/01/2024

Oriflame කියන්නේ බය නැතුව Use කරන්න පුළුවන් brand එකක් කියලා ඔයාලා දන්නවා..

මේ අතරින් Love nature කියන්නේ සුවිශේෂී Category එකක්.. සමට අහිතකර කිසිම ද්‍රව්‍යයක් අඩංගු නොවන, Organic ingredients වලින් නිෂ්පාදිත Skin care products..

⭕ Mattifying face lotion - Oily Skin ⭕
✅සමෙහි දිලිසෙන තෙල් සහිත ස්වභාවය පාලනය කරයි
✅කුණු දූවිලි රැඳීම අවම කරයි
✅කුරුලෑ ඇතිවීම පාලනය කර,කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි
✅සමේ තෙතමනය ආරක්ෂා කරයි

⭕Nourising Face Cream - Dry Skin ⭕
✅සමේ වියළි බව දුරු කරයි
✅සමේ අඳුරු පැහැයන් සහ අව්වට පිළිස්සුණු කැලැල් ඉවත් කරයි
✅සමේ තෙතමනය ආරක්ෂා කරයි
✅සම සුසිනිදු හා පැහැපත් කරයි

⭕Hydrating Face Cream - Normal Skin type⭕
✅ සමේ තෙතමනය ආරක්ෂා කරයි
✅සමට නැවුම් බවක් ලබා දෙමින් සම පැහැපත් කරයි
✅පැරබන් හා ඇල්කොහොල් රහිතයි

⭕Love nature Radiance Face gel ⭕
✅පැහැපත් දිදුලන පෙනුමක් ලබාදෙයි.
✅මුහුණේ ඇති විඩාබර අඳුරු පෙනුම දුරලයි.
✅සමේ තෙතමනය ආරක්ෂා කරයි

🎁🎁 Please inbox for special discounted prices..
Whatsapp - 773605759

🔵Cash on delivery
🟣 Personalized Customer Service
🟢 100% Original Sweden Products

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo