Everlasting Vows
From heart to hand, we curate each detail with love. Let's celebrate life's special occasions together!
ඔයත් මේ අලුත් විදියට කරලා බැලුවේ නැද්ද තාම 👇
අදම Try කරලා බලන්න ,මේකත් Trending විදියක් ✌️
ආස හිතෙයි 😊👇
ලග එන අවුරුද්දට නෑදෑ ගෙවල් වල යද්දී 🎉,
Office එකේ Customer Visit යද්දී 👔🤝,
ඔයාගේ Boyfriend ට හරි Girlfriend ට හරි තෑග්ගක් යවද්දී 👩❤️👨
හරියනම Hamper Collections ටිකක් අපි ගාව තියෙනවා 🎁
අතේ තියෙන ගානටත් වඩා වටිනා පෙනුමකින් ඔයාගේ හිතවතුන්ට අලුත් විදියට Hamper එකකින් සුභපැතුම් යවමු😃
කල්පනා කරන්න ඕනි නෑ අපි ගාව ඔයාලගේ කැමැත්තට ගැලපෙනම විදියට Customize කරලා දෙන්න පුළුවන් Hamper collections තියෙනවා 🌈
ඉතා ඉක්මනින් Deliver ත් කරනවා 🙋
ඉතිං මේ තමයි ලග එන අලුත් අවුරුද්දට Wish කරන්න හොදම සහ අලුත්ම විදිය 😉
ඇයි මේ තවත් හිතන්නේ , ඉක්මන් කරමු අවුරුදු අත ලග එනවා දැන්ම ඔයාලගේ Order එක Book කරන්න
📞 කථාකරන්න හෝ Whatsapp කරන්න අපට : 0702868089 / 0772240835 / 0773852029
🌐 අපගේ වෙබ් අඩවිය: www.Cutelooks.lk
අපි ඕනෑම වෙලාවක Available
ඉක්මන් කරන්න , අදම Order කරන්න
🇱🇰
Everlasting Vows Everlasting Vows: Crafting Memories, Creating Joy. 🎁✨ Let us tailor exquisite gift hampers for your cherished moments. From heart to hand, we curate each detail with love. Let's celebrate life's special occasions together!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 32/1, Gothami Road, Colombo 08
Colombo
00800
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 10:00 - 14:00 |