CSE Market watch
01/04/2022
අද (2022-04-01) turnover => 1259 Mn
15/10/2021
Technical analysis වැඩද , නැත්ද කියල ලොකු විවාදයක් ඉස්සර ඉදන්ම තියෙනවා.
ඒ විවාදය කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි. මේ ඒ විවාදය ගැන නෙවයි.
හැබැයි මේ විවාදයේ ඉන්න අය කවදාවත් genuinly (තමන්ට අවංකවම ) කරන්නෙ නැති දෙයක් තියෙනව.
ඒ තමයි , history date එකක් අරගෙන එතනට වෙනකම් data වලින් විතරක් analyse කරලා , predict කරල , ඒ date එකට පස්සෙ movement එක , prediction එකත් එක්ක verify කරන එක.
TA fans, වෙලාවක් හම්බුනොත් කීපයක් ,dates කිහිපයකට කරලා බලන්න.
Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo