Harsha Buddika

Harsha Buddika

Share

14/04/2026

මේ පාර වෙන විදිහකට අපි අවුරුදු දෙන්නේ...හැමෝටම සුභ වේවා ❤️❤️❤️

&
Wishing you a bright new beginning 😍

Photos from Harsha Buddika's post 06/12/2025

ඊයේ මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් පටන්ගත්ත තවත් ව්‍යාපාරයක්... pvt limited.
ගමන සුභයි.. ඔහොම යන්...🇱🇰

27/11/2025

🚨 ජාතික මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ අත්‍යවශ්‍ය හදිසි ඇමතුම් අංක (Sri Lanka) 🚨

🅰️ ජාතික මට්ටමේ ප්‍රධාන සේවාවන්
සාමාන්‍ය සහ සම්බන්ධීකරණ:

117 : ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC - ආපදා දැනුම් දීම් සහ සම්බන්ධීකරණය)

119 : පොලිස් හදිසි සේවා

1990 : සුව සැරිය නොමිලේ ඇම්බුලන්ස් සේවාව

110 : ගිනි නිවන සේවා

011 268 6686 : කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

011 258 8946 : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO - නායයෑම් අවදානම් දැනුම් දීම)

ආරක්ෂක හා බේරාගැනීමේ අංශ:

113 : යුධ හමුදාව (ආපදා සහන සහ බේරාගැනීම්)

116 : ගුවන් හමුදාව (හෙලිකොප්ටර් මගින් බේරාගැනීම)

011 244 5368 : නාවික හමුදාව (විශේෂයෙන් ගංවතුර බේරාගැනීම්)

🅱️ පළාත් සහ දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ ඒකක
පහත දැක්වෙන්නේ අදාළ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ඒකකවල සෘජු දුරකථන අංකයි.

1. බස්නාහිර පළාත

කොළඹ: 011 243 4028 / 077 395 7893

ගම්පහ: 033 223 4676 / 077 395 7888

කළුතර: 034 222 2344 / 077 395 7887

2. දකුණු පළාත

ගාල්ල: 091 224 2355 / 077 395 7889

මාතර: 041 223 4030 / 077 395 7894

හම්බන්තොට: 047 225 8056 / 077 395 7895

3. සබරගමුව පළාත

රත්නපුර: 045 222 5522 / 077 395 7898

කෑගල්ල: 035 222 2843 / 077 395 7891

4. වයඹ පළාත

කුරුණෑගල: 037 222 0455 / 077 395 7892

පුත්තලම: 032 226 5345 / 077 395 7896

5. මධ්‍යම පළාත

මහනුවර: 081 220 2875 / 077 395 7890

නුවරඑළිය: 052 222 3448 / 077 395 7897

මාතලේ: 066 223 0926 / 077 395 7886

6. උතුරු මැද පළාත

අනුරාධපුර: 025 222 5333 / 077 395 7883

පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

7. ඌව පළාත

බදුල්ල: 055 222 4434 / 077 395 7885

මොනරාගල: 055 227 6378 / 077 395 7893

06/06/2025

මේක ඔයා කියවන්නම ඕන එකක්!!!

අටුවා ටිකා අවශ්‍ය නැත.පහත රූපය ඔබ හොදින් නිරික්ෂණය කරා නමි එහි සදහන් උඩ කොටසේ ඉන්න කෙනෙක් නමි විතරක් මෙය කියවන්න.ඔබ ඉන්නේ පහල කොටසේ නමි ඔබට මේ ලිපිය අවශ්‍ය කෙනෙක් නෙමෙයි.
සෑම වසරකම සමාන්‍ය පෙල විභාගය ලක්ෂ 4.50 පමණ පිරිසක් පෙනි සිටිනවා.
එම වසර වලම අධ්‍යාපනය උසස් පෙල විභාගය සදහා ලක්ෂ 3 කට අධික පිරිසක් පෙනි සිටිනවා. මෙයින් unIversity එකට එන්නේ 170,000 ක් වගේ පිරිසක්. විභාගය සමත් වෙන හා අසමත් වන අය අතරින් අඩුම 20,000 කට පමණ තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න කැමත්තක් තියෙනවා හැබැයි එතනින් 98%ක්ම ව්‍යාපාර පටන් ගන්නේ නැහැ.කැමත්තක් දක්වනවා විතරයි. ක්‍රමයෙන් වයසින් වැඩෙන මිනිසුන් අඩුම වයස අවුරුදු 30 ක් පහුවෙනවාත් සමගම යන ක්‍රමය අවබෝධ කරගෙන ව්‍යාපාරයකට එන්න හදනවා.නමුත් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒත් ව්‍යාපාරයක් පටන් ගන්නේ 5% වගේ සුලු පිරිසක්.අනිත් අය තාමත් ඔය යට රූපය විදිහට ඇති.ඔයා යට රූපයෙන් උඩ රූපයට වෙනස් වෙන්න Ready නමි විතරක් මෙතනින් එහා කියවන්න.
ඔයා ඉන්නේ වයස අවුරුදු 18 ට උඩින් නමි, දැනට ව්‍යාපාරයක් පටන් ගෙන හෝ ඉදිරියේදි ව්‍යාපාරයක් පට්න් ගන්න ඉන්න කෙනෙක් නමි පහල කොටසින් මිදිලා සාර්ථක වෙන්න අවශ්‍ය නමි විතරක් ඔයාට මම ලොකු අවස්ථාවක් දෙන්නමි.
ඔයා පටන් අරගෙන තියෙන ව්‍යාපාරය හෝ ඉදිරියේදි පටන් ගන්න ඉන්න ව්‍යාපාරය සාර්ථකව කර ගැනිමට අවශ්‍ය නමි මම ඔයාව Guid කරන්නමි. අවුරුදු කිහිපයක් තුල මා ව්‍යාපාරය උපදේශකවරයෙක් ලෙස හදා ගත් දැනුම ඔස්සේ.ඔයාට ඒක සාර්ථකව කරගන්න අවශ්‍ය දැනුම මම 100% දෙන්නමි.ඔයාගේ පටන් අරගෙන තියෙන ව්‍යාපාරය හෝ ඉදිරියේදි පටන් අරගන්න හිතාගෙන ඉන්න ව්‍යාපාරය ගැන කතා කරන්න මම පුද්ගලිකව දුරකථන ඔස්සේ ඔයාට දැනුම ලබා දෙන්නමි. හැබැයි ඔබ 100% Serious විය යුතුයි.
ඔයාට කරන්න තියෙන්නේ මේ post එකට "Ok" කියලා Comment කරලා පසුව මට මැසෙන්ජර් හරහා පණිවිඩයක් එවන්න.එවද්දි ඔයා උඩ තියෙන ලිපිය සමිපුර්ණයෙන්ම කියවා එයට එකග නමි පමණක් එවන්න.Ready නැත්තමි නිකමට අහන්නවත් මැසේජ් එකක් දාන්න එපා.ඔයා full Ready නමි විතරක් Apply කරන්න.ඔබේ කාලයට උපරිම දේ දෙන්න මම උත්සහ කරන්නමි
ඔබට ජය !
Harsha Buddika

fans

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo