Kavikari Productions
21/12/2020
💑❤️ කවිකාරි Online තොටිල්ල 2020❤️💑
දෙවන අදියර
😎 ජයග්‍රහණය කළ අම්මියි බබයි ❤️💑
❤️ ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් ❤️
💛💑 ජයග්‍රාහකයින් තෝරා ඇත්තේ වැඩිපුරම Likes 👍 ලබා ගත් ප්‍රමාණය අනුව පමණකි.
Main sponsor - Shape Of You Model Academy by Sineka Sriwarnasinghe
Organized by Kavikari Productions 😘
28/11/2020
අයදුම් කරපු නැති අය ඉක්මනට අයදුම් කරන්න
🌻👨👧❤️කවිකාරි online තොටිල්ල 2020❤️👨👦🤗
❤️😘 අම්මී ඔයා කොහෙදෝ.. ඔන්න කවිකාරි එකේ නැන්දිලා මාමිලා අම්මිටයි මටයි යන්න පුලුවන් තරගයක් තියන්නලු හදන්නෙ.. ☺️අනේ අම්මි.....🤗 අපි දෙන්නගෙත් photo එකක් දාමුකෝ......😍
🙄 like ගොඩාරියක් ගන්න අම්මියි බබයි තමයිලු දින්නනේ.. අම්මි දන්නවද..?
එහෙම පළවෙනියා වුණු අම්මිටයි බබාටයි දෙන්නෙ මොනාද කියලා.. 🙄🙈🤭
👨👦 අම්මියි බබයි ඉන්න photo එකක් දාලා ලස්සන ✨ #මග්_එකක්🎁 #අම්මිට_ලස්සන_අත්_ඔරලෝසුවක් ⌚කවිකාරි එකේ නැන්දිලා මාමිලා දෙනවා කිව්වා..🤗🙈
අම්මියි බබයි ඉන්න ලස්සන photo එකක් මේ number එකට ඉක්මනට whatsapp එකෙන් යවන්න.. 👨👧👨👦 0755692206📲
🙈🤗ඒ කවිකාරි එකේ නැන්දිලා, මාමිලා දෙසැම්බර් 01 වෙනිදා වෙනකන් photos බාරගන්නවලු📱📲 බබාට අවුරුදු 10ට අඩුවෙන්නත් ඕනිලු.. අම්මි ඉක්මනට යවන්න photo එකක්.. 🌺❤️✨️
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo