Sri Lanka Health Guide
18/06/2025
කන්‍යා භාවය නැවත ප්‍රකෘති කිරීම
හයිමොනොප්ලාස්ටි යනු කන්‍යාපටලය නමින් හඳුන්වන ස්ත්‍රී යෝනි මාර්ගය ආවරණය කරන තුනී පටලය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා සැලසුම් කළ ශෛල්‍යමය ක්‍රියාදාමයකි. එය ඇරෙන සුළු තන්තුමය පටලයකි. රුධිරය වහනය වීම සිදුවනුයේ කන්‍යාපටලය ඉරීමකදී වන අතර හුදෙක් එය කාන්තාවකගේ පළමු ලිංගික සංසර්ගයේදී සිදුවේ. එබැවින් මෙම ශල්‍යකර්මය මගින් මෙම ඉරාගිය පටලය නැවත එක් කොට කන්‍යාවිකගේ ස්වරූපයක් ඇති කිරීමට ප්‍රකෘතිමත් කෙරේ.
කන්‍යා භාවය නැවත ප්‍රකෘති කිරීම වඩා යෝග්‍ය කවුරුන්ටද?
හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්ම වඩා සුලභව සිදුකරනුයේ ආගමික, සමාජීය හෝ සංස්කෘතික ප්‍රදේශ වල වේ. සමහර සංස්කෘතීන් වල කාන්තාවන්ට ඔවුනගේ විවාහ දින රාත්‍රියේදී කනණ්‍යාභාවය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුනගේ ජීවිත අවදානමකට ලක්වේ. මෙම කාන්තාවන්ට හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය සරල රූපලාවන්‍යමය ක්‍රියාදාමයට වඩා ඔබ්බට ගිය දෙයකි.
සමහර කාන්තාවන් හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය කෙරෙහි ඔවුනගේ පළමු ලිංගික අත්දැකීම අප්‍රසන්නවූ නිසා හෝ එය ඔවුන්ගේ කැමැත්තට එරෙහිව සිදුවූ නිසා කාන්තාවක්ගේ පළමු ලිංගික අත්දැකීම බලහත්කාරයෙන් සිදුවුවහොත් හයිමොනොප්ලාස්ටි ශල්‍යකර්මයට ඇයගේ අහිමිවූදෙය නැවත ලබාදිය හැක. සමහර කාන්තාවන් ඔවුන්ගේ දීර්ඝකාලීන හවුල්කරුවා සමග පළමු වරට අත්දැකීම ලබාගැනීමෙන් රුචියෙන් මෙම ශල්‍යකර්මයට ලක්වෙති. කෙසේ වෙ තත් ඛෙහෝ රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරු දරු ප්‍රසූතිය කරන ලද කාන්තාවන්ට හයිමෙනොප්ලාස්ටි ශල්‍යකර්මය ඉටු නොකරති.
කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ සමාලෝචනය
කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය (Hymenrepair, h***n reconstruction, h***n surgery, h***noplasty හෝ ආදී කුමන ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද) එය ඔබගේ කන්‍යාභාවය නැවත ඇති කරනු ලබන රූපලාවන්‍ය ශල්‍යකර්මයකි. හයිමොනොප්ලාස්ටි යනු ඉරාගිය කන්‍යාපටලය නැවත අළුත් වැඩියා කරන සරල ක්‍රියාදාමයකි. වඩා ජනප්‍රිය හයිමොනොප්ලාස්ටි වර්ග දෙකක් වේ.
සරල හයිමොනොප්ලාස්ටි
වෛද්‍යවරුන් කන්‍යාපටලයේ ඉරීම වැසෙන පරිදි ඉතිරි ශේෂයන් එකට එකතු කොට මසනු ලැබේ. මෙම ශල්‍යකර්මය සරල එකක්ව වන අතර දින 03 - 07 අතර එදිනෙදා සාමාන්‍ය කටයුතු කළ හැක. කන්‍යාපටලය සාපේක්ෂව රුධිර නාල අවම අවයවයක් නිසා උණ ගතිය සහ ආසාදනය වැනි දෑ ඇතිවීමේ අවධානම අවම වේ.
හයිමොනොප්ලාස්ටි ක්‍රියාදාමය බාහිර නිර්වින්ද තත්වය යටතේ කරනු ලැබේ. කන්‍යාපටලයේ ඉරාගිය කොටස් කුඩා රුධිර නාල වලින් රුධිරය ගලා නොයන පරිදි ඉවත් කරනු ලැබේ. පටල කොටස් එකතු කොට මසන ලද විට කන්‍යාපටලය එකට වැඩෙන පරිදි මෙම ශල්‍යකර්මය කරනු ලැබේ. මැහුම් ඉවත් වූ විට ලිංගික සම්බන්ධතා, හදිසි අනතුරු ආදිය සිදුවීමට පෙර කන්‍යා පටලය පිහිටා තිබූ ආකාරයට ගෙන ඒමක් සිදු කෙරේ. ශල්‍යකර්මයට පසු ඇති කරගනු ලබන පළමු ලිංගික සම්බන්ධතාවයකදී කන්‍යා පටලය නැවත ඉරීමකට ලක්වන අතර යම් වේදනාවක් සහ රුධිරය ගලා යෑමක් සිදු වේ.
ඇලෝප්ලාන්ට් (Alloplant)
ඔබේ කන්‍යාපටලය නැවත පිහිටුවීමට නොහැකි නම් ශරීරයේ වෙනත් කොටසකින් ලබාගත් සියුම් පටලයක් ඔබේ කන්‍යාපටලය ලෙස ක්‍රියාකරන පරිදි ඇතුළු කරනු ලැබේ. කන්‍යාපටලය තැන්පත් කිරීම පහසු ක්‍රියාදාමයක් වන අතර එය බාහිර නිර්වින්දනය යටතේ එක්දින ශල්‍ය කර්මයක් ලෙස සිදු කෙරේ. ඒ සඳහා පැය දෙකකට අඩු කාලයක් ගතවන අතර පසුදින රෝගියාට රෝහලෙන් බැහැරව යා හැක. එය සත්‍ය කන්‍යාපටලයක් නොවන බව හඳුනා ගැනීම පහසු නොවේ.
කන්‍යාපාටලය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රතිඵල
ප්‍රතිඵල ස්ථිර වේ. කන්‍යාපටලය ඉරා යෑමට පෙර තිබූ මුල් තත්වයට නැවත උපන් කන්‍යාවියක් ලෙසට නැවත පිහිටුවනු ලැබේ.
කන්‍යාපටලය නැවත අඵත් වැඩියාවෙන් පසු ප්‍රකෘතිමත් තත්වයට පත්වීම.
හයිමොනොප්ලාස්ටි සපේක්ෂව සරල වූ ශල්‍යමය ක්‍රියාදාමයකි. එය බාහිර නිර්වින්දනයක් යටතේ බාහිර රෝගියෙකු ලෙස සලකා සිදු කෙරේ. ඔබගේ නිතිපතා ක්‍රියාකාරකම් වලින් බොහෝමයක් ඊළග දිනයේ සිට ආරම්භ කිරීමට හැකියාව තිබේ. කන්‍යාපටලය ප්‍රතිස්ථාපන ක්‍රියාදාමය තුළදී දියවෙන සුළු මැහුම් භාවිතා කෙරේ. එමෙන්ම උණ ගතිය සහ ආසාදන තත්වයන් හට ගැනීමේ අවදානම අවම මට්ටමක පවතී. කෙසේවෙතත් පූර්ණ සුවයට පත්වීමට සති 6 - 8 ක් අතර කාලයක් ගතවේ. එකී කාල සීමාව තුළදී සුවවීමේ ක්‍රියාවලියට බාධා නොකිරීම සඳහා ලිංගික ක්‍රියාකාරකම්, වෙහෙසකාරී ව්‍යායාම, ටැම්පොන් භාවිතය වැනි දෙයෙහි නිරතවීම යෝග්‍ය නොවේ.
කන්‍යාපටලය නැවත අළුත්වැඩියා කිරීමේ ශල්‍යකර්මයෙන් පසු සැලකිලිමත් වීම.
ශල්‍යකර්මය ඔබගේ සුපුරුදු දින චර්යාවට දීර්ඝ කාලයක් බලපෑමක් සිදු නොකරන අතර හුදෙක් වේදනාකාරී නොවේ. ශල්‍යකර්මයෙන් පසු දින තුවාලයෙහි පළමු වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරේ. එයට ඔබගේ වෙළුම් පටි අළුත් කිරීමක් සිදු කෙරේ. දෙවැනි දින සිට පිරිසිදු නිවුනු ජලය පමණක් භාවිතා කොට ශරීරරය මද වශයෙන් පිරිසිදු කර ගත හැක. ස්නානය කිරීම සති දෙකකින් පසුව කිරීමට උපදෙස් දෙනු ලැබේ.
ප්‍රජනන ප්‍රදේශයේ ඇදීමක් ඇතිවන ජොගිං, අශ්ව පිට යාම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීම අවම වශයෙන් පළමු සති 4 න් පසු කිරීමට නිර්දේශ කෙරේ. එමෙන්ම අළුත් වැඩියා කරන ලද කන්‍යා පටලයට නැවත වරක් හානි සිදුවිය හැකි නිසා ටැම්පොන් භාවිතා නොකළ යුතු වේ.
කන්‍යාපාටලය නැවත ස්ථාපිත කිරීමේ ශල්‍යකර්මයට සති 2 - 3ක් අතර ස්වභාවිකව දියවෙන මැහුම් භාවිතා කෙරේ. එම නිසා ශල්‍යකර්මයෙන් පසු මැහුම් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනනගී. ඇතිවන සුළු අපහසුතා සංකීර්ණ ලෙස නොසලකන බැවින් වෛද්‍ය නිර්දේශ වලින් තොරව ලබාගත හැකි ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ. බොහෝ ශල්‍ය වෛද්‍යවරු හොඳින් ඇඳ විවේකය ගැනීම සහ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියට ඉඩදීම, මෙම ගැටළු විසදීමට වඩාත්ම ගැලපෙන තේරීම ලෙස පිළිගනිති.
14/06/2025
❤️❤️ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය ❤️❤️
කාන්තාවකගේ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය භගමනිය. ඉංග්‍රීසියෙන් කිව්වොත් cl****is කියන ස්ථානය. සමහරි c**t එක, මෑ මල, මෑ ඇටය කියලත් සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා. මේ භගමනිය තමයි මෑතක් වෙනකල් කාන්තාවක් පහසුවෙන් සුරාන්තයට පත් කරන්න තිබුණු සංවේදී සහ එකම ස්ථානය. නමුත් මෑතකදී කාන්තාවන්ගේ යෝනි මාර්ගය ඇතුලේ G Spot කියලා ස්ථානයක් හොයාගෙන තියෙනවා. මෙම ස්ථානයේ පැවතීම ගැන නිශ්චිත වශයෙන් සනාථ කරලා නැති වුනත් මෙම විශේෂ ස්ථානය තියෙන්නේ යෝනි මාර්ගයේ සෙන්ටිමීටර් 5-8 (අඟල් 2-3) ත් අතර දුරින්.
යෝනි මාර්ගයේ ඉහල පැත්තේ පිහිටන මතුපිට රළු මේ ස්ථානය නිවැරදිව සොයාගත්තොත් උත්තේජනය කිරීම පහසුයි. තමන්ගේ සහකාරිය උඩුබැලි අතට වැතිර සිටිද්දී, තමන්ගේ ඇඟිල්ල මඟින් උත්තේජනය කරනවා නම් ඇඟිල්ල මදක් කොක්කක් ලෙස වක් කොට උත්තේජනය කිරීම හොඳයි.
ඒ වගේම ලිහිසි ද්‍රව්‍යයක් (lubricant) පාවිච්චි කිරීම හොඳයි. සෑම කාන්තාවකගේම මෙය පිහිටා තියෙනවා කියලත් ස්ථීර කරලා නැහැ.
G Spotඑක උත්තේජනය කරනකොට නිතරම ශාකාරියගෙන් විමසන්න ඇයට දැනෙන විදිය. එවිට ඔබට එම ස්ථානය සොයා ගැනීමට බොහොම පහසුවක් වේවි. මේක සුරාන්තයට හොඳම විදියක් කියලා කියන්න පුළුවන්.
කාන්තාවක් ස්වයං වින්දයනයේ යෙදෙනකොට වුනත් මෙම ස්ථානය තනිවම උත්තේජනය කරගන්න පුළුවන්.
විශේෂයෙන්ම තමන්ගේ පුරුෂ ලිංගය කුඩා වීම ගැන පසුතැවෙන අයට මේක හොඳ ආරංචියක්. මොකද G Spot එක උත්තේජනය කරන්න අවශ්‍ය අවම දිග අඟල් 3යි. ඒ නිසා පුරුෂ ලිංගය කෙටි අය දුක් වෙන්න අවශ්‍ය නැහැ.
04/01/2020
ශුක්‍රාණු මගින් ලැබෙන වාසි මොනවා ද?
01) විශාදය(Depression), කාංසාව(Anxiety) පාලනයට උපකාරී වේ – ශුක්‍ර තරලය තුල අන්තර්ගත Oxytocin, Progesterone, Endorphins, Prolactin, Serotonin රසායනිකයන් විශාදය/කාංසාව පාලනයට උපකාරී වන බව සොයාගෙන තිබේ. මේ නිසා ශුක්‍රාණු ශරීරගත වන කාන්තාවන් තුල අනෙක් අයට සාපේක්ෂව මානසික අවපීඩන තත්ත්වයන් පවතින්නේ අඩුවෙනි.
02) ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි – ශුක්‍ර තරලය තුල සුලබ oxytocin, progesterone, testosterone, cortisol, සහ certain ශරීරයේ ප්‍රදාහ, අසාත්මිකතා ඇතිවීම පාලනයට උපකාරී වනවා.
03) NGF අන්තර්ගතයි – නියුරෝනවල පැවැත්මට විශාල බලපෑමක් කරන නියුරෝ පෙප්ටයිඩයක් වන NGF නැතිනම් Nerve growth factor ශුක්‍ර තරලයේ අන්තර්ගත වනවා. මේ නිසා නියුරෝන වර්ධනය, අලුත්වැඩියාව සහ පැවැත්මට ලැබෙන පිටිවහල ඉහල එකක්.
04) ප්‍රතිශක්තිය ඉහල නංවයි – මෙහි අන්තර්ගත ප්‍රෝටීන වර්ග වයිරස්, බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට එරෙහි ඔරොත්තු දීම ඉහල නංවනවා.
05) ආයු අපේක්ෂාව ඉහල නංවයි – ශුක්‍රාණුවල ඇති spermidine ආයු අපේක්ෂාව ඉහල දැමීමට හේතුවන බව සොයාගෙන තිබෙනවා.
06) කාමොද්දීපනය(Sex drive) වැඩි කරයි – ශුක්‍ර තරලය තුල හමුවන Testosterone ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම ලිංගික කටයුතුවලට ඇති නැඹුරුව ඉහල නංවනවා. මෙය සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට උපකාරී වන්නක්.
07) අකලට වැටීම වළකා හිසකෙස් වර්ධනය කරයි – කාන්තාවන්ට විශේෂයෙන්ම තිබෙන ගැටලුවක් මේ අකලට හිස කෙස් වැටීම. එය විශාල මානසික පීඩනයක් ඇති කරන්නක්. ශුක්‍ර තරලයේ ඇති Spermidine මේ අකලට කෙස් වැටීම වළකා, හිස කෙස්වල වර්ධනයට උපකාරී වන සංඝටකයක්.
08) සරු බව වැඩි වෙයි – ශුක්‍ර තරලයේ අඩංගු NGF නිසා ඩිම්බ නිපදවීම උත්තේජනය වන අතර එය සරු බව වැඩි වීමට හේතු වෙයි.
09) තුරුණු පෙනුම රැක දෙයි – මේ නම් කාන්තාවක් වඩා උනන්දු වන කරුණක්. ශුක්‍ර තරලයේ අඩංගු හෝමෝන වර්ග අවශෝෂණය වයස්ගත පෙනුම ඇතිවීම වළකා තුරුණු පෙනුමක් ලැබීමට උපකාරී වනවා. සම දීප්තිමත් දිදුලන ස්වභාවයකින් පැවතීමට මේ හෝමෝන හේතු වනවා.
හොඳම ක්‍රමය දන්නවා ද?
සහකරු හා ලිංගිකව එක් වීමේදී ශුක්‍රාණු අපතේ නොයවා එය ශරීරයට අවශෝෂණය කර ගත හැකි ආකාර 03ක් තිබෙනවා. ඒවා නම්,
01) මුඛ සංසර්ගයේදී ගිල දැමීමෙන්(Swallowing)
02) මුඛය තුල දිව යට රඳවා ගෙන අවශෝෂණය කර ගැනීමෙන්(Sublingual)
03) ගුද මාර්ගයෙන්(Anal)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Maharagama
Colombo
10280