Mr. Genuine
29/11/2023
Behind the polished profiles, some paint their lives in shades of virtue online, while reality reveals the true colors of their darker hues.
22/10/2023
"අපට අගයක් නැති උන අපේ captain." 😁😁
ඇත්තටම දසුන්ට captain කම නැති උනේ injury එකක් හින්දා. කවුරුත් එක නැති කරලා දසුන්ව එළියට දැම්මේ නෑ. ක්‍රිකට් දන්න අය ගොඩක් හිටියේ දසුන්ගේ පැත්තේ, හැබැයි දසුන් පිත්තෙන් පන්දුවෙන් දක්ෂතා අතරට එන්න ඕනි කියන එක අපි කිව්වා. දසුන්ට යම් අගයක් තිබ්බ නිසා තමයි performance නැති උනත් මෙච්චර කාලයක් ටිම් එකේ තියන හිටියේ. ( Injury උනේ නැත්නම් දසුන් එළියට දාන්නත් නෑ.) 3week recovery එකක් ඕනි කියලා ICC technical committee එකෙන් කියලා තියෙද්දී තාම reserve කෙන්ක් විධියට ඉන්නේ එක හින්දා.
කොහොම උනත් ලංකාවේ මහින්ද වාදියෝ වගේ දසුන් වාදියෝ ටිකක් ඉන්නවා. ඒ අයට තමා දසුන්ගේ ERA එක ඉවර වෙලා තියෙන්නේ. ඒ ගොඩක් අයගේ profile වල ටිම් එක ගැන පෝස්ට් නැතත් දසුන් ගැන නම් සෑහෙන්න පෝස්ට් තියෙයි. මොකද ඒ අය රටේ ක්‍රිකට් වලට වඩා ද්සුන් වාදීන්. දසුන් ටිම් එකට සෑහෙන්න දෙයක් කළා අපි එකේ credit එක දසුන්ට දෙන්න ඕනි. ඒත් එහෙම කළා කියලා හැමදාම ටීම් එකේ තියන ඉන්න බෑ.
මං කියන්නේ දසුන්ට තාම 32ඉ. හොදට සෙල්ලම් කරලා ඊලඟ WC එක උනත් ගහන්න පුළුවන්. ආයේ කැප්ටන් වෙන්න පුළුවන්. දසුන් ගැන අඩ අඩ ඉන්නේ නැතුව ඉන්න ටිම් එකට චියර් කරමු.
02/08/2023
MTFE එකේ බොරුව තාම තේරුම් ගන්න බැරි නම් බලන්න. MTFE එකේ CEO ගේ Email Address එක .com එකක්. තමන්ට කියල E-Mail server එකක් හදාගන්න බැරි අය කොහොමද ලෝකේ හොදම AI powered Trading Bot කෙනෙක් හදන්නේ. මේක තනිකරම පිරමීඩ ආකාරයේ ජාවාරමක්, අලුතෙන් එකතුවෙන අයගේ සල්ලි උඩින් ඉන්න අය බෙදාගන්න. ඒක නිසා සල්ලි දාන්න හිතනවා නම් සිය පාරක් හිතන්න. දාපු අය ඉන්නවා නම් දැන්ම් Withdraw කරගන්න. නැතනම් පසුතැවිලි වෙන්න වෙයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo