Glamour Beauty Tips

Glamour Beauty Tips

Share

Photos from Glamour Beauty Tips's post 26/03/2023

My best customers ....tnx nangila
ඔයාල මේක යූස් කරලා ගොඩක් හොද ප්‍රතිපල ගත්ත එක ගැන මටහරිම සතුටුයි...so proud

https://www.facebook.com/watch/?v=1121249855938102

Photos from Glamour Beauty Tips's post 14/02/2023

Milk & Honey best hand & Body Cream

Photos from Glamour Beauty Tips's post 10/02/2023

ඔන්න වැලන්ටයින් ගිෆ්ට් ගන්න අමතක වුන අයට අරන් ආව ලොකුම ලොකු Offer එකක්.....

ඔයා මේ පාර Valentine මුලින්ම සමරන කෙනෙක්නම් පටන්ගත්ත ආදරේ ගොඩාක් වැඩිවෙන්න...ආසරේ හිතෙන තිලිණයක්🎁🎁 අපෙන්....

මේක නිකන්ම නිකන් Gift එකක් නෙමෙයි Branded වගේම imported gift එකක්....😍😍😍♥️♥️🎁🎁🎁

තමන් ආදරේ කරන කෙනාට විශ්වාසයෙන් හොද දෙයක් දෙන්න ...සායනිකව පරීක්ෂණ කරල,අවුරුදු 25ක ලංකාවේ නොබිදුනු පාරිභෝගික විශ්වාසය දිනාගෙන තවමත් එදා වගේම ප්‍රමිතියෙන් යුත් උසස් නිෂ්පාදන පමණයි අපි ලබාදෙන්නෙ....ඉතින් ඉක්මන් කරන්න

අඩු ගානක් දීල බාල බඩු ගන්නවට වඩා ප්‍රම්තියෙන් යුත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් දෙයක් අරන් වෙනස වටහා ගන්න....

වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0710469945

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Colombo