Methu's
30/01/2024
Hell from Methu's
Small kits available
Lots of designs
Rs. 350 retail
WhatsApp 0766837980
18/08/2023
පුතෙක් ඉන්නවද??????
එහෙනම් කියවන්න.............❤
👇👇👇👇👇👇
නෙලුම් අරන් ආවේ නැතත් ඇතෙක් හීන දිගේ....
දකුණු දෙසින් එබුණෙ නැතත් ඉතින් කුසට මගේ...
මව් පදවිය දුන් නිසාම මව් දේවිට
වගේ....
ඔවු ඒ පින් කුමරු තරම් මටත් උ.ඹ.ව
අගේ........
හීනෙන්වත් මැවුණෙ නැතත් ඒ පින් සල්
වනේ...
මාත් නිවුනා මගේ මැණික උ.ඹ ඉපදුණු
දිනේ...
සෙනෙහස මහමෙර තරමට පිරෙද්දි හිත්
කොනේ...
ඔවු මායා මවට තරම් මටත් සුවය
දැනේ.....
පෙවු කිරි ටික සුවඳ වෙද්දී උ.ඹේ පුංචි
දිවේ..
සෙනෙහස මහමෙරක් තරම් උ.ඹ වෙනුවෙන්
වැවේ...
වෙන කිසිවක් ඕනෙම නෑ සත්තයි මේ
භවේ...
ඔවු උ.ඹ විතරමයි මැණික මට නිම් නැති
සුවේ.......
අහස තරම් මුහුද තරම් සොඳුරු හීන
හිතේ..
ඉතිරි ඉතිරී තියෙනවා උ.ඹ දන් නෑ රං
කැටේ...
අද ලේ කිරි කලත් දිනක සවි නැතිවෙයි
ගතේ...
ඔව් එදාට ඇතෙක් වගේ උ.ඹ ඉඳීවී
පුතේ......
දළදා සමිඳුන්ගෙ සෙවණ ඇති මේ මව්
තලේ...
ජයසිරිමා බෝ සමිඳුත් හැමදාකම
දිලේ...
උ.ඹ තවමත් පොහොට්ටුවක් මැණික පිච්ච
මලේ....
"""""""ඔවු රංකඳ උ.ඹ.ත්. පුතෙක් මට බෝසත් කුලේ""""""...............................................................
සමනලී ❤
(Writer :tharika lakmali )
24/07/2023
Kids Pijama@Methu's
S to 2xl
Cod available
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Mahargama
Colombo